sampath credit card

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එක එක්කෙනාට කෝල් කරන්නේ මොනාටද බන්
    කෙලින්ම ලගම බ්‍රනච් එකට පලයන්

    1. පෙසිට් එකට ගන්න පුළුවන්
    2. fd එකට පුළුවන්
    3. කරන්ට් එකන්ට් එකට පුළුවන් සම්පත් තියනවා නම්

    ලේසිම 2 ඇපකරු අරවා මේවා ඕනේ නැහැ

    1.3. බ්‍රාන්ච් එකට යන්න ඉස්සෙල්ලා මොනාද ඕන ඩොකියිමන්ට් දැනගන්න 11 2300604 සම්පත් කෝල් සෙන්ටර් එකට කෝල් එකක් දීපන් වැඩේ ලේසි

    මතක ඇතිව විසා/මාස්ටර් කාඩ් එකට අමතරව සම්පත් ඇමෙරිකන් එස්ප්රෙස් කාඩ් එකක් ගනින් සප්ප්ලිමෙන්ට්‍රි කාඩ් එකක් විදියට ඇනුවල් ෆි +සප් ෆි එක විතරයි යන්නේ maasa 60ක් දක්වා ගෙවන්න දෙනවා Fuel Supermarket වලට %15 කැස් බැක් එකක් දෙනවා
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,786
    11,435

    FD eka withdraw karanna puluwanne ban card1 gattata passe :baffled:
    Supplimentary card fee eka kiyada? Rs 20000 ta wada badu gattot neda cash back hambenne?
    Ethakota visa card eken monatada pay karanne?
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    FD eka withdraw karanna puluwanne ban card1 gattata passe :baffled:
    Supplimentary card fee eka kiyada? Rs 20000 ta wada badu gattot neda cash back hambenne?
    Ethakota visa card eken monatada pay karanne?

    1. FD eka withdraw karanna puluwanne ban card1 gattata passe :baffled:
    මම ඇහුවා එහෙම දෙන්නේ නැහැ fd එකේ ලිමිට් එකෙන්%90 වයි කාඩ් ලිමිට් එක දෙන්නේ

    2.Ethakota visa card eken monatada pay karanne?

    සමහර වෙලාවට visa වලට විතරක් offers එනවා ලග තියාගන්න එක ලාබයි ඇනුවල් ෆි එකට වඩා ලාබයක් තියනවා

    1. Supplimenrty card1 widiyata amex1 gattoth ekama
    credit limit1 neda share wenne?

    ඔව් එකම ලිමිට් එක

    2. Supplimentary card fee1 kiyada?
    මට හරියට මතක නැහැ බන් ෆි එක උපරිමම ගානක් දැම්මොත්
    Supplimentary card fee එකයි +amex annual fee එකයි 3000 අඩු ගානක් යන්නේ (මේකට කෝල් එකක් දීලා බලපන්)

    3. උබට ඕන වෙලාවක ඉල්ලන්න පුළුවන් බ්‍රාන්ච් එකට ගිහින් ෆෝම් එක පුරෝලා විශ්ව වලිනුත් පුලුවන්ද දන්නේ නැහැ ඔන්ලයින් (ඔන්ලයින් ගැන කෝල් එකක් දීලා බලපන්)

    4. වාසිය
    මේක මම ගත්තේ හුගක් තැන වල මාස 60ක් වෙනකන් පොලි නැතිව ගෙවන්න දෙනවා බන් සමපත් මාස 30යි (ගිය දෙසම්බරේ )

    Fuel, Supermarket වලට %15ක කැස් බැක් එකක් දෙනවා
    (හැබැයි මාසෙට කාඩ් එකෙන් 20000ක ගනුදෙනු කරන්න ඕනේ මේක ගන්න )

    කාඩ් එක ගත්ත මුල් මාස තුනේ %5ක කැස බක් එකක් දෙනවා හැමෝටම

    5.
    ntb amex sampath amex දෙකක් ntb එකේ ඔෆ්ෆෙර්ස් දෙන්නේ නැහැ
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,786
    11,435
    113
    1. FD eka withdraw karanna puluwanne ban card1 gattata passe :baffled:
    මම ඇහුවා එහෙම දෙන්නේ නැහැ fd එකේ ලිමිට් එකෙන්%90 වයි කාඩ් ලිමිට් එක දෙන්නේ

    2.Ethakota visa card eken monatada pay karanne?

    සමහර වෙලාවට visa වලට විතරක් offers එනවා ලග තියාගන්න එක ලාබයි ඇනුවල් ෆි එකට වඩා ලාබයක් තියනවා

    Amex card1 passe apply kalata awulak nadda?
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සම්පත් විසා/ ඇමෙරිකන් එස්ප්රෙස් කාඩ් දෙකම තියාගෙන ඉන්න අයට මේ දවස් වල වාසිය දැනෙනවා නේ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,786
    11,435
    113
    සම්පත් විසා/ ඇමෙරිකන් එස්ප්රෙස් කාඩ් දෙකම තියාගෙන ඉන්න අයට මේ දවස් වල වාසිය දැනෙනවා නේ

    Monada ban wasi?
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    සම්පත් විසා/ ඇමෙරිකන් එස්ප්රෙස් කාඩ් දෙකම තියාගෙන ඉන්න අයට මේ දවස් වල වාසිය දැනෙනවා නේ

    :baffled::baffled::oo::oo::oo: e mokakda bn? :angry::angry::rolleyes:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    සම්පත් විසා/ ඇමෙරිකන් එස්ප්රෙස් කාඩ් දෙකම තියාගෙන ඉන්න අයට මේ දවස් වල වාසිය දැනෙනවා නේ

    Mama amex ema aynn karnaa hithuwe ... Eke wasiyakk thuyenwada ?