2019 Jan-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අද මට සිංදු 02 ඉල්ලන්න පුළුවන්...ගිය සතියේ මම තමා ටොප් පෝස්ටර් වුනේ.......

    :yes::yes::yes::yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලංකාවෙ මැච් එකක්වත් නොබලන උන් ලංකාවෙන් පිට ගිහින් මැච් බලන්නෙ හෙන පොශ් කියල පෙන්නන්න

    එහෙම තමා පොස් පීපල් :yes:
    මැච් එකේ ඕවර කියක් ද දන්නැති එවුන් :rofl:

    උබත් පලයන්
    කිරියේ බැනර් එකක් උස්සන් :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම වලානේ
    ඕ මම වලානේ
    ළගනේ වලානේ
    වලානේ
    ළගනේ වලානේ
    වලානේ
    දිය රෙද්දක් ඇන්දද ඇන්දද වලානේ