වෙල්ගම ගෝටාට ඇරියේ ඇයි?

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
වෙල්ගම ගෝටාට ඇරියේ ඇයි?

ඔබ සූදානම් නම් මාත් සූදානම්’ කතාව දැන් බොහෝ දෙනෙකු කියන නිසා එය විහිළුවක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
මීලග ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයා විය යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන මිනී නොමරන සුළු ජාතීන්ගේ ඡන්ද ගතහැකි පුද්ගලයෙකු බවත් ඔහු සදහන් කරයි.
ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ මේ වසරේ අග භාගයේදී නිසා ඒ වන විට සුදුස්සෙක් ඊට තෝරා ගැනෙනු ඇතැයිද ඔහු කියා සිටී.
මාධ්‍යවේදීන් විසින් කල විමසීමකට පිලිතුරු ලෙස ඔහු මෙම අදහස් පල කලේය.


https://www.facebook.com/runewslk/videos/393701698050950/
 

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
sadun says:
January 24, 2019 at 9:33 am
මල්ලිලා, ඔයලා ඔක්කොටම වැරදිලා…. වෙල්ගම ඔය කියන කතා ඇත්ත බව අපි ඔක්කොම දන්නවනේ… ඒ උනාට තියෙන ප්‍රශ්නේ, ඇයි මේ යකාම මේවා කියන්නේ කියලනේ….
මල්ලි, ඕවා මහින්දගේ කොන්තරාත්තු … මිනිහා කැමති නැහැ මිනිහගේ හෝ මිනිහගේ පුතාට හැර වෙන කෙනෙකුට ඕක දෙන්ඩ…
:yes::yes:
 
  • Nov 16, 2018
    158
    13
    18
    සමහර අය ඉන්න පුළුවන් මේ ගාථා කිය කියා වඳින එක, මල් පහන් පූජ කර කර වතාවත් කරන එක, තේරුමක් නැති වැඩක් කියල සිතන..

    නමුත් ගාථා අවබෝධයෙන් කීමෙන්, ඒ වතාවත් පිරීමන් වෙන හොඳක් තමයි කුසල් වැඩෙන එක හා ඉන්ද්‍රිය ධර්ම වැඩෙන එක. ඉන්ද්‍රිය ධර්ම මගින් ඔබේ ආර්‍ය මාර්ගය පහසුම මගින් ඉක්මනින් සම්පූර්ණ කරගන්න පුළුවන් (සුඛා ප්‍රතිපදා – කිප්පාභිඥ්ඤා).

    තෙරුවන් සරණ යන්නට සසර පුරුද්දක් ඇතිවේවි.. ඒක ඉතාම වැදගත්.. හේතුව තමයි මේ භවයෙදි නිවන් නොලැබුණොත් ඔබට නැවත් තෙරුවන් සරණ යන්නට සසර පුරුද්දෙන්ම පුලුවන් උනොත් ආර්‍ය මාර්ගයට ලොකු උදව්වක් වේවි. මිසදිටු දේශයක, මිසදිටු පවුලක ඔබ ඉපදුනත් , “බුද්ධං සරණං ගච්ඡාමි” කියල ඇහුන ගමන් පෙර සසර පුරුදු මතු වන්නට මේ පින් ඔබට හේතු වේවි.

    තථාගතයන් වහන්සේගේ ජීවමාන රුව කියා සිතාගෙන ගෙදර පිළිම වහන්සේට මල් පහන් පුදා වන්දනා කරන කෙනා දැක, … “මම නම් ආමිසය නෙවෙයි ප්‍රතිපත්තිය පුරණවා” කියන ඔබට කලින්, ඔහු / ඇය, චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගෙන මේ සසර කතරින් එතෙර වන්නටත් පුළුවන් බව අවබෝධයෙන් සිතන්න.

    ඒ වගේම තමයි ඔබ පහන් අසූහාරදහසක් පූජාකලත්, මල් ලක්ෂ ගණනින් පූජා කලත් එය ප්‍රඥාව වැඩෙන ලෙසට, පින පමණක් නොවෙයි – එය කුසලයක් ලෙසට ප්‍රඥාව වැඩෙන්නට උපනිශ්‍රය කර නොගත්තොත් ඔබට නිවන බොහොම දුර වේවි. ඒ නිසා ශීල, සමාධි, ප්‍රඥා.. වඩන්න

    අනිත් එක පංචශීලය සමාදන් වී එය රැකීම ත් උතුම් ක්‍රියාවක් .. ඒත් එතනින් නවතින්න නම් හොඳ නෑ.. එතැනින් ඔබ්බට යමු .. භාවනාව කරන්න.. කුසල් වඩන්න .. උත්සාහවත් වෙමු.

    මුලින්ම මතක තියා ගන්න..

    තෙරුවන් නැමදීම යනු මන්තර කීමක් නොවේ.. තෙරුවනේ ගුණ අනුව රැකෙනා ඔබේ ශීලය, සමාධිය හා ප්‍රඥාව ඔබට ම ආශීර්වාදයක් වේ

    ගාථා පාඨ හරියට උච්චාරනය කරන්න. ග්‍රාම්‍ය විදියට කටට එන හුරුවට ගාථා කියන්න එපා. “ත” හා “ථ”; “ට” හා “ඨ” යනාදිය අතරෙ වෙනස හරියට උච්චාරනය කරන්න.

    ඔබ කියන ගාථාවන්හි තේරුම දැන ගාථා කියන්න. ගිරවෙකුත් ඔබත් අතර වෙනස එයයි. සඤ්ඤායනා කරනා ගාථා සූත්‍ර වල තේරුම දැන එසේ කරන්න.

    ඔබ දිනපතා මල් පහන් පූජාවන් කරන්නේ කෙසේදැයි සැළසුම් කරන්න.

    නිවස තුල, නිස්කලංක ස්ථානයක, ශාන්ත වූ සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ පිළිම වහන්සේ නමක් තබා ගන්න. මල් ආසනයත් , පිළිම වහන්සේ අසලත් නුසුදුසු සැරසිලි යනාදිය නම් කරන්න එපා. දෙවියන් සිහිකර උන්වහන්සේලාට පින් අනුමෝදන්කරනවා විනා තථාගතයන් වහන්සේ සමග දේව රූප තබන්නේ නම් නැත. පිළිමවහන්සේ ඉදිරිපිට කුඩා මල් ආසනයක පිරිසිදුව බුද්ධ පූජාව (ආහාර හා පැන්), මල්, පහන්, සුවඳදුම්, පූජා කිරීමට සූදානම් කරගන්න.

    තෙරුවන් නැමදීමට පෙර ඔබ මුහුණ, කට සෝදා / නා හෝ අවස්ථානුකූලව පිරිසිඳු වී සිටිය යුතුය.

    බැතිබරව ශ්‍රද්ධාවෙන් පිළියෙල කල බුද්ධ පූජාවත්, මල් , සුවඳදුම් හා පහනුත් මල් අසුන මත තබා තෙරුවන් නැමදුමට අපි සූදානම් වෙමු.

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    නමස්කාර පාඨය.

    අති දුර්ලභ බුද්ධෝත්පාද කාලයක උපන් ඔබ ඔබේ ශාස්තෲවරයාණන් වහන්සේ ලෙස ලොවුතුරා බුදුරජාණන්වහන්සේ සරණ යෑම ඔබ සසරේ ලත් වාසනාවකි. එනිසා මේ දැක්වෙන නමස්කාර පාඨය ශ්‍රද්ධාවෙන් උදාන වාක්‍යයක් ලෙස කියන්න.

    නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
    නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
    නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස


    පළමුවද, දෙවනුවද, තෙවනුවද බුද්ධ, ධම්ම, සංඝ යන තුන් රුවන සරණ යන්න:

    බුද්ධං සරණං ගච්ඡා මි
    ධම්මං සරණං ගච්ඡා මි
    සඞ්ඝං සරණං ගච්ඡා මි


    දුතියම්පි බුද්ධං සරණං ගච්ඡා මි
    දුතියම්පි ධම්මං සරණං ගච්ඡා මි
    දුතියම්පි සඞ්ඝං සරණං ගච්ඡා මි


    තතියම්පි බුද්ධං සරණං ගච්ඡා මි
    තතියම්පි ධම්මං සරණං ගච්ඡා මි
    තතියම්පි සඞ්ඝං සරණං ගච්ඡා මි


    පංච ශීලය සමාදන් වන්න:

    (දිනපතා සාමාන්‍ය ලෙස සීලය සමාදන් වීම මේ ලිපියේ අරමුණ නිසා අෂ්ඨ ශීලය ගැන සඳන් නොකරමී. අවශ්‍ය නම් අට සිල් සමාදන් වන්න. එය රකින්න )

    පාණාතිපාතා වේරමණි සික්ඛා පදං සමාදියාමි.
    අදින්නාදානා වේරමණි සික්ඛා පදං සමාදියාමි.
    කාමේසු මිච්ඡාචාරා වේරමණි සික්ඛා පදං සමාදියාමි
    මුසාවාදා වේරමණි සික්ඛා පදං සමාදියාමි
    සුරාමේරය මජ්ඣපමාදට්ඨානා වේරමණි සික්ඛා පදං සමාදියාමි


    මීලඟට තුන් රුවනේ සූ විසි මහ ගුණයට නමස්කාර කරමු:

    බුදු ගුණ නමස්කාරය:

    ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝකවිදූ, අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්ථා දේව මනුස්සානං බුද්ධො භගවා ති

    අනන්ත මහා බුදු ගුණ කියවෙන මේ උතුම් ගාථාව මන්තරයක් නොවේ.
    ඔබ ඒ ඒ මහා ගුණය කුමක් දැයි අවබෝධයෙන් මේ ගාථාව කියන්න.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    reputation_neg.gif
    වෙල්ගම ගෝටාට ඇරියේ ඇයි? 01-24-2019 10:10 PM Machan uba hoda kolla.eth rohan sir ekka ekathu weyan macho.api rata hadamu macho.ube rep kapanawa danata mokada ube thama pallewatta sir gana mukuth kiyala nathi nisa


    hari machan api set wela palle.watte sir wa janadipathi karamu. habai deal eka mekai mata Japan PR ona :cool:
     
    Last edited: