ස්ක්‍රින් එක රේකෝඩ්

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    ස්ක්‍රින් එක රේකෝඩ්

    යාලුවනේ ස්ක්‍රින් එක රේකෝඩ් කරන්න හොඳ software එකක්
    තියෙනවනම් දෙන්න පුලුහන්ද?


    ඉක්මනින් , පහසු ලෙස බා ගන්න පුලුහන් link එකකුත් එවන්න ..


    ගොඩක් පිං

     

    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    මම ඊයෙ මේක ගත්තා මචන්,:rolleyes:අවුලක් නෑ මේකෙ.HD රෙකෝඩ් කරන්න පුළුවන්:yes:



    LINK