වාහනේ පොත

33Rox

Junior member
  • Feb 8, 2015
    38
    4
    8
    මචන්ලා ......පොඩි බයික් කට්ටක් ගන්ඩ කියලා .......වැඩේ තියෙන්නේ Documents ගැන වැඩි අවබෝධයක් නෑ.....
    යාලුවෙක්ගෙන් ගන්නෙ....එයා තමා 1st owner(මේ දක්වා)...Bike ගද්දි කොහොමද transfer කර ගන්නේ ...... :nerd:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන්ලා ......පොඩි බයික් කට්ටක් ගන්ඩ කියලා .......වැඩේ තියෙන්නේ Documents ගැන වැඩි අවබෝධයක් නෑ.....
    යාලුවෙක්ගෙන් ගන්නෙ....එයා තමා 1st owner(මේ දක්වා)...Bike ගද්දි කොහොමද transfer කර ගන්නේ ...... :nerd:


    meka balanna

    http://www.motortraffic.gov.lk/web/index.php?option=com_content&view=article&id=111&Itemid=0&lang=si


    photo one, NIC eke photo copiyak one oke thiyana information walata amatharawa
     
    Last edited: