2019 Jan-29- ElaKiri Radio ! -Music Hut with tharindumj

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අහ්හ් කෝ මගේ එක ...මම දෙවනියට ඉල්ලුවේ ....

    හෙළුවෙන් දකිනවා
     

    CE2018

    Active member
  • Nov 11, 2018
    144
    57
    43
    කලින් ගිය සින්දුව යද්දි කැඩි කැඩි ගියේ. මගේ internet connection එකේ අවුලක්ද ? අනිත් අයටත් එහෙමද ඇහුනේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කලින් ගිය සින්දුව යද්දි කැඩි කැඩි ගියේ. මගේ internet connection එකේ අවුලක්ද ? අනිත් අයටත් එහෙමද ඇහුනේ

    නැහැ ..එක දිගට ඇහුනා ....සටපට ගාලා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම යනවා අයෙෂාව හොයන්න උඹලා එන්න එපා