Arjun Aloysios at church wedding?

monson

Well-known member
  • May 7, 2007
    25,089
    27,323
    113
    Pic:
    z_p05-Bonhomie-2.jpg


    - http://www.sundayobserver.lk/2019/0...among-politicos-wedding-draws-mixed-reactions
     
    • Like
    Reactions: 541100

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    තව මොහොතකින් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට මැදමුලන සිට කණ්ඩායමක් පැමිණීමට නියමිතය. (නොදැක්කා සේ යාමටද ඉඩ ඇත :D)
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    තව මොහොතකින් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට මැදමුලන සිට කණ්ඩායමක් පැමිණීමට නියමිතය. (නොදැක්කා සේ යාමටද ඉඩ ඇත :D)

    ඕක පොටෝශොප්. :P

    බයියන් වෙනුවෙන්

    :lol::lol::lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,491
    45,642
    113
    තව මොහොතකින් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට මැදමුලන සිට කණ්ඩායමක් පැමිණීමට නියමිතය. (නොදැක්කා සේ යාමටද ඉඩ ඇත :D)

    හරි දැන් ඵතකොට මරාද මහ බැංකුව කඩලා තියෙන්නේ??
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,140
    1
    57,182
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරි දැන් ඵතකොට මරාද මහ බැංකුව කඩලා තියෙන්නේ??

    මරාගෙන් අහපන් කවුද මහබැංකුව කැඩුවෙ කියල. මීක් කියල සද්දයක්වත් පිට උනොත් අපිට කියපන්;)
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හරි දැන් ඵතකොට මරාද මහ බැංකුව කඩලා තියෙන්නේ??
    නෑ ඔය ඇවිල්ල තියෙන්න මරා බලයට ආවම මහා බැංකුව කඩන විදිය කියල දෙන්න.:lol:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,442
    4,449
    113
    අර්ජුන් මහෙන්ද්‍රන්ලාව ඇලෝශියස්ලාව මහා බැංකුවේ අධිපති කරන්න රනිල්ට හොදයි වෙඩින් එකකට ගෙන්නපු මහින්ද නරකයි. ටොයි ලොජික්. වෙඩින් එකේ වැඩිම වුනොත් කේක් කෑල්ලක් කෑම බීම ටිකක් හොරා කයි ඒ වගේද මහ බැංකුව
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,089
    27,323
    113
    අර්ජුන් මහෙන්ද්‍රන්ලාව ඇලෝශියස්ලාව මහා බැංකුවේ අධිපති කරන්න රනිල්ට හොදයි වෙඩින් එකකට ගෙන්නපු මහින්ද නරකයි. ටොයි ලොජික්. වෙඩින් එකේ වැඩිම වුනොත් කේක් කෑල්ලක් කෑම බීම ටිකක් හොරා කයි ඒ වගේද මහ බැංකුව

    ;)


    කබ්රාල්ගේ කාලෙ Perpetual ලාභය 400% යි


    අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ නැගණිය වන ශිරෝමී වික‍්‍රමසිංහ මහත්මිය පර්පචුවල් ටෙ‍්‍රෂරීස් හොල්ඩින්ස් සමාගමේ අධ්‍යක්‍ෂකවරියක ලෙස සේවය කළ 2014 වර්ෂයේදී සමාගම 400%ක ප‍්‍රාග්ධන ලාභයක් ලබාගෙන ඇතැයි පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (08)පැවසීය.

    පසුගිය රජය සමයේ මහ බැංකු අධිපතිවරයාව සිටියේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා ය.

    2014 ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමට පෙර සිටම අතීතයේ සිදුවු පරිදිම අනුපාතයන් කඩා වැටීමක් සිදුවු බවත් 2014 සැප්තැම්බර්- ඔක්තොම්බර් මාසවල ලෝකයේ සියළු රටවල අනුපාතයන් කඩා වැටීමක් සිදුවු බවත් මේ කාලයේදී විදේශ මුල්‍ය සංචිත ලෙස තිබු ඩොලර් මිලියන 400ක පමණ මුදලක් ඉවත් කරගත් බවත් පළිසේන මහතා කීය.

    මේ සියළු කරුණු මෙන්ම ඒ කාලයේදී තිබු විශාල ගෙවුම් ශේෂ අර්බුදයත් නිසා අනුපාතයන් කඩා වැටීමක් සිදුවු බවත් ඒ මහතා පැවසීය.

    පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා කොමිසම අමතමින් බැඳුම්කර වෙළෙඳපොලේ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ගනුදෙනු කළ ආකාරය මෙන්ම 2014 වර්ෂයේ සිට ද්වීතීයක වෙළෙඳපොලේ ස්වරූපය පිළිබඳවද මෙම කොමිසම හමුවේ හෙළි කිරීමට තමන් බලාපොරොත්තු වන්නේ යැයි කීය.

    2015 පෙබරවාරී 27 වැනිදා, 2016 මාර්තු 29 හා 2016 මාර්තු 31 වැනි දිනවල බැඳුම්කර වෙන්දේසි සම්බන්ධයෙන් මෙම කොමිසම හමුවේ කරුණු ගෙනහැ පෑමට තමන් උත්සහ කරන්නේ යැයි කී ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම බැඳුම්කර වෙන්දේසිවලින් ලාභ ලබාගත් ආකාරයත් ඒ අවස්ථාවලදී බැඳුම්කර වෙළෙඳපොලේ හැසිරීමත් පිළිබෙඳව කරුණු ඉදිරිපත් කිරීමටද බලාපොරොත්තු වන්නේ යැයි කීය.

    image_a113e20596.jpg


    (මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)(ඡායාරූප-රොමේෂ් ධනුෂ්ක සිල්වා)


    - http://www.lankadeepa.lk/latest_new...ස්-සමාගමට-සියයට-400-ප්‍රාග්ධන-ලාභයක්/1-516187

    Perpetual කබ්රාල්ගේ කාලයේ 94 million ඔත්තුකරුවන්ට පගාව

    J: When did you join PTL?

    W: From the inception.

    J: These details show, that from July 17, 2014, very shortly after PTL started operating as a Primary Dealer, PTL have been paying an informant named as ‘Charlie’ a sum of money Rs. 97 million (During July 17, 2014 –March 10, 2015). Was that correct?

    W: Yes

    J: According to the name ‘Charlie’ it was EPF’s Udayaseelan, right?

    W: Yes

    J: Was PTL actively dealing with EPF at that time?

    W: Yes

    J: If Charlie is Udayaseelan then PTL was obtaining inside information from ‘Charlie’ from the entirety of 2014, was that correct?

    W: If the person referred to as Charlie had not been changed by EPF in 2014 that is correct.

    J: Now, between July 17, 2014 and December 30, 2014, there are 18 payments amounting to Rs. 94 million made to Charlie, right?

    W: Yes

    J: And that period is outside of our mandated area, which was the time that Mr. Nivard Cabral was the Governor of CBSL, right?

    W: Yes


    - http://www.dailymirror.lk/article/EPF-Dealer-Charlie-on-PTL-payroll-since-got-Rs-mn-138339.html

    ptlcabraal.jpg


    - http://sinhala.srilankamirror.com/news/7242-bond-issue
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,491
    45,642
    113
    නෑ ඔය ඇවිල්ල තියෙන්න මරා බලයට ආවම මහා බැංකුව කඩන විදිය කියල දෙන්න.:lol:

    හා එහෙමද?අනුරයද උඹට කිව්වේ??:lol:
     
    Dec 31, 2018
    332
    22
    0
    වැරැද්දක් නෑ. උසාවි අවනඩු පැත්තකට දාන්න. විවාහ උත්සවේට ආරාඨනා කිරීම නොකිරීම උන්ගෙ වැඩක්. උබ පොන්නයා පුක නොදී ඉඳපන්. ගමේ ගොඩේ උබල වගේ තුප්පහි උන් වැඩ කරන විදිහට නෙමෙයි උන් වැඩ කරන්නෙ. රාජකීය විදිහට. රටේ එකම රජ්ජුරුවෝ මහින්ද මහත්තයා විතරමයි.
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Who cares ...



    Politics karanawa nan karanna one mokak hari wasiyak ganna. Gam wala inna gon booruwo thamai paksha walata bedila mara ganne.


    Mahinda la Ranil la okkoma ekata kana bona yaluwo. :lol::lol::lol:
     
    Last edited: