Galaxy M20

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    Sonsun Galaxy M20 sinhalunta release wela neda.

    3GB/32GB eka 28k wage lu wenne company warranty ekka

    Xynos 7904

    6.3" IPS notch display
    3GB/32GB or 4GB/64GB
    13MP f1.9 + 5MP wide camera
    5000mAh battery
    USB-C with fast charging

    thopila mokada hithanne? :nerd:

    samsung-galaxy-m20-m205f-1.jpg
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මෙලෝ වැඩක් නෑ බන් ඔය සැම්සුන්ග්ෆෝන්ස්. ඕකුන් මලාට දෙන්නෑ අප්ඩේට්ස්. සමහර අප්ඩේට්ස් ඕටෝ එනව එක එක ජරාවල් මම දන්නෙත් නැතුව ඉන්ස්ටෝල් වෙලා. සෙන්සර් අඩුයි. මමනම් නිකන් දුන්නත් සැම්සුන්නම් එපා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    මෙලෝ වැඩක් නෑ බන් ඔය සැම්සුන්ග්ෆෝන්ස්. ඕකුන් මලාට දෙන්නෑ අප්ඩේට්ස්. සමහර අප්ඩේට්ස් ඕටෝ එනව එක එක ජරාවල් මම දන්නෙත් නැතුව ඉන්ස්ටෝල් වෙලා. සෙන්සර් අඩුයි. මමනම් නිකන් දුන්නත් සැම්සුන්නම් එපා.

    mama J7-6, J7-prime, A7 use kala me okkotama latest os update hitan awa :nerd:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    මෙලෝ වැඩක් නෑ බන් ඔය සැම්සුන්ග්ෆෝන්ස්. ඕකුන් මලාට දෙන්නෑ අප්ඩේට්ස්. සමහර අප්ඩේට්ස් ඕටෝ එනව එක එක ජරාවල් මම දන්නෙත් නැතුව ඉන්ස්ටෝල් වෙලා. සෙන්සර් අඩුයි. මමනම් නිකන් දුන්නත් සැම්සුන්නම් එපා.

    meke sensor tika nm thiyenawa
    update nm ane mnda
    phone eka plastic battery eka nm hoda
    performance nm sd636 ekata wada adui :dull:
    mona unath j series ekata wada nm hoda wage
    hebei mata samsung allanne ne :rofl::P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,760
    113
    -In Darkness-
    මෙලෝ වැඩක් නෑ බන් ඔය සැම්සුන්ග්ෆෝන්ස්. ඕකුන් මලාට දෙන්නෑ අප්ඩේට්ස්. සමහර අප්ඩේට්ස් ඕටෝ එනව එක එක ජරාවල් මම දන්නෙත් නැතුව ඉන්ස්ටෝල් වෙලා. සෙන්සර් අඩුයි. මමනම් නිකන් දුන්නත් සැම්සුන්නම් එපා.

    මොනවද බං අඩු සෙන්සර්? :confused::confused:
    ෆ්ලැග්ශිප් ෆෝන් එකක් යූස් නොකර පකේ J series A series පාවිච්චි කරලා මුළු සැම්සුන්ග් පරම්පරාවටම බනින්න එපා. :rofl::rofl:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    As a Custom Rom Fan,
    Exynos chipset means Zero or Minimal Developer Support...
    No thanks Samsung...

    PS - Exynos 7904 Less powerful than SDM636 in both CPU & GPU, So again No thanks.
     
    Last edited:

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    As a Custom Rom Fan,
    Exynos chipset means Zero or Minimal Developer Support...
    No thanks Samsung...

    PS - Exynos 7904 Less powerful than SDM636 in both CPU & GPU, So again No thanks.

    අඩෝ ඔව් බං මල ජරාව. මං අදත් s8 එකට gcam හෙව්වා. එකක්වත් වැඩ නෑ එක්සිනෝස් ලබ්බේ
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    EMINƎM;24193304 said:
    අඩෝ ඔව් බං මල ජරාව. මං අදත් s8 එකට gcam හෙව්වා. එකක්වත් වැඩ නෑ එක්සිනෝස් ලබ්බේ

    gcam eke speciality eka mkkda
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මොනවද බං අඩු සෙන්සර්? :confused::confused:
    ෆ්ලැග්ශිප් ෆෝන් එකක් යූස් නොකර පකේ J series A series පාවිච්චි කරලා මුළු සැම්සුන්ග් පරම්පරාවටම බනින්න එපා. :rofl::rofl:

    උගෙ නෝට් 8 එක කෙළ වෙලා.අප්ඩේට් එකෙන් පස්සේ🙄