කොලොන්නාවේ කසිප්පු සෙට් එක

gunfire

Member
May 26, 2014
7
2
1
කොලොන්නාවේ කසිප්පු සෙට් එක

16864713-785869284903327-1174528194821781294-n.jpg

අර ගිනි අවි ගිනි කෙලි එකේ ඉන්න මාලු නිහාල්,සෝමේ,සුනිල්,පැටී කියන අය ඔක්කොම මේ ෆොටො එකේ ඉන්නවා.කසිප්පු පෙරපු අය.කියන තරම් වැඩ කාරයො නෙවෙයි.ඩ්‍රාමා එක උන්ව අප් කරලා තියෙන්නේ.කොටිකාවත්ත පැත්තේ මුඩුක්කු වල අය.කොරියාව කියල ඉස්සර කියන්නේ.මල්ලිමාරච්චි කියන්නෙත් කසිප්පු කාරයෙක් ඉස්සර.මිනිහගේ අම්මා මිනිහා ඇමති කාලෙත් බුලත් විට විකුනලා ජීවත් උනේ.:D
 

Tonto

Well-known member
  • Apr 23, 2023
    5,915
    6,048
    113
    "මිනිහගේ අම්මා මිනිහා ඇමති කාලෙත් බුලත් විට විකුනලා ජීවත් උනේ.:""

    Source?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,677
    22,824
    113
    අම්බකිස්ස
    කොලොන්නාවේ කසිප්පු සෙට් එක

    16864713-785869284903327-1174528194821781294-n.jpg

    අර ගිනි අවි ගිනි කෙලි එකේ ඉන්න මාලු නිහාල්,සෝමේ,සුනිල්,පැටී කියන අය ඔක්කොම මේ ෆොටො එකේ ඉන්නවා.කසිප්පු පෙරපු අය.කියන තරම් වැඩ කාරයො නෙවෙයි.ඩ්‍රාමා එක උන්ව අප් කරලා තියෙන්නේ.කොටිකාවත්ත පැත්තේ මුඩුක්කු වල අය.කොරියාව කියල ඉස්සර කියන්නේ.මල්ලිමාරච්චි කියන්නෙත් කසිප්පු කාරයෙක් ඉස්සර.මිනිහගේ අම්මා මිනිහා ඇමති කාලෙත් බුලත් විට විකුනලා ජීවත් උනේ.:D
    දැනට වඩා පොලිටිකල් ප්‍රොටෙක්ශන් එක ඒ කාලේ තිබිලා තියෙනවා