මන් අදුරන බැදපු අයගෙන් 1/3 වගේ හොර සම්බන්දයක් තියෙනව or කලින් තිබිල තියෙනව(බැන්දට පස්සෙ)
.
ඊයෙත් මෙහෙම සීන් එකක් මාට්ටු අදුරන අන්කලයෙක්ගෙ
අැයි මිනිස්සු වටේ යන්නෙ? මේ දෙවල් නොකර මැීඩ් ලයිෆ් එක එන්ජෝයි කරන්නෙ කොහෙමද?
බැදපු හැමෝටම ගැලපෙන ප්රායෝගික විසදුම් යෝජනා කරපල්ලකො.
. ඊයෙත් මෙහෙම සීන් එකක් මාට්ටු අදුරන අන්කලයෙක්ගෙ
අැයි මිනිස්සු වටේ යන්නෙ? මේ දෙවල් නොකර මැීඩ් ලයිෆ් එක එන්ජෝයි කරන්නෙ කොහෙමද?
බැදපු හැමෝටම ගැලපෙන ප්රායෝගික විසදුම් යෝජනා කරපල්ලකො.

එකම රාමුවකට කොටුවෙලා ඉදල එපා වෙනවලු (ගෑනුන්ට).