වටේ යෑම

Shelter

Member
Jan 9, 2019
183
16
0
මන් අදුරන බැදපු අයගෙන් 1/3 වගේ හොර සම්බන්දයක් තියෙනව or කලින් තිබිල තියෙනව(බැන්දට පස්සෙ):dull: .
ඊයෙත් මෙහෙම සීන් එකක් මාට්ටු අදුරන අන්කලයෙක්ගෙ:baffled:
අැයි මිනිස්සු වටේ යන්නෙ? මේ දෙවල් නොකර මැීඩ් ලයිෆ් එක එන්ජෝයි කරන්නෙ කොහෙමද?
බැදපු හැමෝටම ගැලපෙන ප්‍රායෝගික විසදුම් යෝජනා කරපල්ලකො.
 
garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ජීවිතේ ඒකාකාරී කියලනේ ඔය යනව කියන්නෙ:yes: එකම රාමුවකට කොටුවෙලා ඉදල එපා වෙනවලු (ගෑනුන්ට).
     
    Shelter

    Member
    Jan 9, 2019
    183
    16
    0
    ජීවිතේ ඒකාකාරී කියලනේ ඔය යනව කියන්නෙ:yes: එකම රාමුවකට කොටුවෙලා ඉදල එපා වෙනවලු (ගෑනුන්ට).

    ඒ කට විසදුමක් යෝජනා කරපන් :yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    දෙන්නගෙම වැරදි නිසයි ඕක වෙන්නෙ. ටයිප් කරන්න කම්මැලියි.

    වැඩිපුරම පිට යන්නෙ බැදපු අය බැදපු අය සමගයි.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඒ කට විසදුමක් යෝජනා කරපන් :yes:

    බදින්න ඉස්සෙල්ලා ඒව කතා කරල විසදගන්න පුලුවන්. ඒත් ෆේස්බුක් යන කෙල්ලෙක් බැන්දොත් නම් නවත්තනව බොරු. FB එකේ ඉන්නෙම ඔය වගේ ගෑනු. ආගමයි සංස්කෘතියයි හරියට පිලිපදිනවනම් ඕය දේවල් නෑ .
     
    Last edited:

    Shelter

    Member
    Jan 9, 2019
    183
    16
    0
    දෙන්නගෙම වැරදි නිසයි ඕක වෙන්නෙ. ටයිප් කරන්න කම්මැලියි.

    වැඩිපුරම පිට යන්නෙ බැදපු අය බැදපු අය සමගයි.
    Swingersla wageda :rolleyes:
    බදින්න ඉස්සෙල්ලා ඒව කතා කරල විසදගන්න පුලුවන්. ඒත් ෆේස්බුක් යන කෙල්ලෙක් බැන්දොත් නම් නවත්තනව බොරු. FB එකේ ඉන්නෙම ඔය වගේ ගෑනු. ආගමයි සංස්කෘතියයි හරියට පිලිපදිනවනම් ඕය දේවල් නෑ .
    Mafe kellath FB innwa
    Kellage ammath Fb innwa
    Kellage akkath Fb innwa:dull:
    Ube kellath Fb athi:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විවාහ ජිවිතේ ඇතුලේ තමන්ගේ පට්නාර්ටවත් ඔය සංස්කෘතිය සහ සදාචාරය කියන හැවවල් දෙක ගලවලා අයින් කලොත් ඕක නැති වෙනවා....

    ලංකාවේ ගෑනු තාම තමන්ගේ මිනිහ ඉස්සරහ පවා නිරුවත් වෙන්නේ අදුරේදී.....
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මිනිහා උදෙ ගිය පාර එන්නෙ රෑට නිවඩු දවසට එක්කො අඩියක් ගහයි, ගෑනි උදෙ හවස කන්න උයන එකයි ලමයි බලාගන්න එකයි, ඉතින් ,,,:rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    විවාහ ජිවිතේ ඇතුලේ තමන්ගේ පට්නාර්ටවත් ඔය සංස්කෘතිය සහ සදාචාරය කියන හැවවල් දෙක ගලවලා අයින් කලොත් ඕක නැති වෙනවා....

    :yes::yes::yes:
    ඕක නැතිඋනොත් මිනිස්සු සාමාන්‍ය අනිත් සතුන් වගේම හැසිරෙන්න පටන් ගන්නවා
     
    Shelter

    Member
    Jan 9, 2019
    183
    16
    0
    විවාහ ජිවිතේ ඇතුලේ තමන්ගේ පට්නාර්ටවත් ඔය සංස්කෘතිය සහ සදාචාරය කියන හැවවල් දෙක ගලවලා අයින් කලොත් ඕක නැති වෙනවා....

    ලංකාවේ ගෑනු තාම තමන්ගේ මිනිහ ඉස්සරහ පවා නිරුවත් වෙන්නේ අදුරේදී.....
    :yes:
    kohoma unath lankawe ganu sexy wdiyta inna danne na
    lagakwenakanma saloon yana gaanunwath badu gaanata dalana katha kare godak aya

    different sex methods :yes::yes: , traveling new places, dares :rolleyes::rolleyes:
    :yes:
    මිනිහා උදෙ ගිය පාර එන්නෙ රෑට නිවඩු දවසට එක්කො අඩියක් ගහයි, ගෑනි උදෙ හවස කන්න උයන එකයි ලමයි බලාගන්න එකයි, ඉතින් ,,,:rofl:
    :oo:
    ohoma nathi unoth wate ynwa
    :yes::yes::yes:
    ඕක නැතිඋනොත් මිනිස්සු සාමාන්‍ය අනිත් සතුන් වගේම හැසිරෙන්න පටන් ගන්නවා
    u kiyanne wiwaha jiwithe athuledi bn:yes:
     
    Last edited: