personal loan thamai
denne na ban ehema math try kala
ඉඩමක්, ගෙයක් තියෙනවා නං ඇපයට තියලා ගන්න පුළුවන් නේද? ආයේ RDB එකේ තියෙනවා ලෝන් සිස්ටම් එකක්. මම අදුරන කඩයක් කරන කෙනෙක් ගත්තා ලක්ෂ 8 ක්. නිවස ණය එහෙම දෙන්නේ.
ඉඩමක්, ගෙයක් තියෙනවා නං ඇපයට තියලා ගන්න පුළුවන් නේද? ආයේ RDB එකේ තියෙනවා ලෝන් සිස්ටම් එකක්. මම අදුරන කඩයක් කරන කෙනෙක් ගත්තා ලක්ෂ 8 ක්. නිවස ණය එහෙම දෙන්නේ.
8 Lakh personal loan ekak ganna minimum salary kochchara thiyenna oneda bungz?
50 salary ekata 8k ganna amaru wei bung
machan NTB Bank Eken try karapan lesiyenma ganna puluhan...
umbata ona nam pm dapan mama contact no tikak ewannam..