Vehicle permit

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,389
    5,307
    113
    Colombo
    උඹලා දන්නවද ලෝයර් ඩිග්‍රි එක ගත්තට පස්සේ වාහනයක් ගන්න පුළුවන්ද බැංකුවකට ගිහිං කතා කරලා? මම කාලයකට උඩදි ලෝන් එකක් ගන්න ගියාම ලෝන් මැනේජර් කාරයද කොහෙද කිව්වා මම IESL නම් ඒක තියල ලෝන් එකක් ගන්න පුළුවන් කියල. එහෙම ක්‍රමයක් තියෙනවද බන්?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,748
    13,293
    113
    IESL thiyala loan ganna ? Ta hikena system mewa.
    Uba professional kenek nam a professional bodies walata samahara banks walin loan schemes denawa.
    Samanyen lankawe nam tri forces, medical officers, lawyers, engineers la good professionals kiyala pili ganna nisa eyalata special loan schemes thiyenawa.

    Lawyer cn eke man hithanne law degree nemei, attorney at law wunoth thamai loans puluwan. Dan wenas da dannaha habai. Lagakadi baluwe naha.
     
    ඒක තමයි මම ඇහුවේ. කොහොමද ඒ පිලිවේල කරන? උඹ දන්නවනම් කියපන්කො
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,389
    5,307
    113
    Colombo
    Go to the branch near supreme court complex and speak to an officer there. They usually have prioritised service for lawyers. Don't know about people's bank. Haven't dealt with them.
    හරි මචා තැන්ක්ස්

    Bank website wala balanna.Professional Loans kiyala Ari.
    හරි මචා තැන්ක්ස්
    ------ Post added on Feb 18, 2026 at 7:47 PM
     
    • Like
    Reactions: planner123

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,119
    113
    උඹලා දන්නවද ලෝයර් ඩිග්‍රි එක ගත්තට පස්සේ වාහනයක් ගන්න පුළුවන්ද බැංකුවකට ගිහිං කතා කරලා? මම කාලයකට උඩදි ලෝන් එකක් ගන්න ගියාම ලෝන් මැනේජර් කාරයද කොහෙද කිව්වා මම IESL නම් ඒක තියල ලෝන් එකක් ගන්න පුළුවන් කියල. එහෙම ක්‍රමයක් තියෙනවද බන්?

    PTE කරපන්
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    උඹලා දන්නවද ලෝයර් ඩිග්‍රි එක ගත්තට පස්සේ වාහනයක් ගන්න පුළුවන්ද බැංකුවකට ගිහිං කතා කරලා? මම කාලයකට උඩදි ලෝන් එකක් ගන්න ගියාම ලෝන් මැනේජර් කාරයද කොහෙද කිව්වා මම IESL නම් ඒක තියල ලෝන් එකක් ගන්න පුළුවන් කියල. එහෙම ක්‍රමයක් තියෙනවද බන්?
    :ROFLMAO::ROFLMAO: එතකොට එයා ගෙදර යන්නේ ඉංජිනේරුකම නැතුවද ?? ඊට පස්සේ දවසේ ඉදන් ඉංජිනේරුකම නැති නිසා බදාම අනන්නද යන්නේ ?? :ROFLMAO::ROFLMAO: ( IESL කියන්නේ හදිස්සියට ණයක් ගන්න එක එකා ළඟ තියන්න පුළුවන් එකක් නෙමෙයි. )
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,389
    5,307
    113
    Colombo
    :ROFLMAO::ROFLMAO: එතකොට එයා ගෙදර යන්නේ ඉංජිනේරුකම නැතුවද ?? ඊට පස්සේ දවසේ ඉදන් ඉංජිනේරුකම නැති නිසා බදාම අනන්නද යන්නේ ?? :ROFLMAO::ROFLMAO: ( IESL කියන්නේ හදිස්සියට ණයක් ගන්න එක එකා ළඟ තියන්න පුළුවන් එකක් නෙමෙයි. )
    නැ බන් මැනේජර් බුවා අදහස් කරේ ඒ සුදුසුකම් නිසා ලෝන් එකක් ගන්න පුළුවන් කියල මිස මිස...වෙන දෙයක් නොව