මම හිතාගෙන ඉන්නෙ ඉස්සරහට එන ගේම්ස්වලින් මෙන්න මේ පහල දාන ගේම් සීරීස්වලින් එන ගේම්ස් විතරක් ගහන්න කියල. මේ සීරීස්නන් ඉතින් ඉවරවෙන පාටක් නෑ නේද මේ කපේට? මට ගේම්ස් ගහල ඇතිවෙලා මචන්ල තියෙන්නෙ දැන් ඔක්කොම එකවගේ කිසිම මෙව්ව එකක් නෑ. අනිත් එක අලුතෙන් එන ගොඩක් ගේම්ස් ඕපන් වර්ල්ඩ් විදිහට ගහන්න ගිහිල්ල අනාගන්නව. මට ගේම්ස් ගහන එක නවත්නන්නත් ඕන හැබැයි මේ සීරීස්වල ගේම්ස් පට්ට නිසා නොගහ ඉන්න හිතෙන්නෙත් නෑ.....
Assassins Creed
Farcry
Just Cause
Tomb rider
Call of Duty(optional)
Assassins Creed
Farcry
Just Cause
Tomb rider
Call of Duty(optional)




.

