දමිත්ට ආදරේ කරන හැමෝම මාර්තු 24 බණ්ඩාරවෙල නගර සභා ශාලවට එන්න.."අනන්ත රාත්රිය" 

ප්රසංගය රසවින්දනයට..ටිකට් 1000/=, 500/= විමසීම 0716413211



Damith Asanka Live in Concert - March 24th @ Bandarawela Town Hall from 6.30 p.m. onward.
Tickets Available @ Janalanka Textile Bandarawela & Sinhagiri Hotel Bandarawela
More Info - 0716413211
අහල පහලක හිටිය නම් මම යනවා බන්. බණ්ඩාරවෙලට ළඟ ඉන්න වුන් යමල්ලා.
උගෙ මරු වොයිස් මචෝ. unplugged acoustic ගැහුව නම් කසුන්ගෙ කට හඬ වගේම ගැබුරුයි. මට හීනයක් වෙලා උබේ ඔය ආදරේ..සිත තාම දන්නෙ නෑ මා ඇයිද පෙම් කලේ..අහල පහලක හිටිය නම් මම යනවා බන්. බණ්ඩාරවෙලට ළඟ ඉන්න වුන් යමල්ලා.
![]()


Thanks ube comment ekata...kalekin hamotama feel karanna puluwan show ekak..