How to Sell a Leased car?

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    Can any one please advice me to sell a car which has a lease facility?? any leagal side to claryfy?
     
    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    කාර් එක ගන්න මනුස්සයාගෙන් ලීසිං එකේ ගාන අරං, ඒක ක්ලෝස් කරලා වාහනය බාර දෙන ගමන් ඉතිරි මුදල ගැනීම..

    වාහනය ගන්නා කෙනාට, අදාල ලීසිං සමාගමේ අලුත් ලීසිං එකක් දමා, ඉතිරි මුදල උබ ගැනීම..

    ඔය දෙක තමයි. අනික්වා මොනා කරත් බ්ලා බ්ලා.. කම්මැලි ඔයි ටයිප් කරන්න.,
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    Can any one please advice me to sell a car which has a lease facility?? any leagal side to claryfy?

    Finance company eke outstanding settle Kara book eke certified copy ekak buyerta deepan. With a selling letter. Then, original book eka company eken aragena deepan. Or you can request a letter from finance company to release the vehicle book to buyer directly.
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    කාර් එක ගන්න මනුස්සයාගෙන් ලීසිං එකේ ගාන අරං, ඒක ක්ලෝස් කරලා වාහනය බාර දෙන ගමන් ඉතිරි මුදල ගැනීම..

    වාහනය ගන්නා කෙනාට, අදාල ලීසිං සමාගමේ අලුත් ලීසිං එකක් දමා, ඉතිරි මුදල උබ ගැනීම..

    ඔය දෙක තමයි. අනික්වා මොනා කරත් බ්ලා බ්ලා.. කම්මැලි ඔයි ටයිප් කරන්න.,

    Finance company eke outstanding settle Kara book eke certified copy ekak buyerta deepan. With a selling letter. Then, original book eka company eken aragena deepan. Or you can request a letter from finance company to release the vehicle book to buyer directly.

    e kiyanne full lease ekama mama gewala cloase kerenna onada ??
     
    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    e kiyanne full lease ekama mama gewala cloase kerenna onada ??

    ඔව්, එක්කෝ උබ ලීසිං එක ගෙවලා විකුනන්න ඕනි. නැත්තං අලුත් ලීසිං එකක් ඒ ගැනුම්කරුට අරං දෙන්න ඕනි.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    1) visit leasing organization with buyer
    2) discuss for full settlement ( can get 50%-90% rebates for future interest)
    3) Then ask to settle total outstanding and if have balance amount take it
    4) sign transfer papers
    5) advice company to issue cr and deletion to buyer