Kiyapn mama karanava
මචං වෝටර් ටෑන්ක් එක ප්‍රෙෂර් වෙන විදියට හරියට බට දාගන්නේ කොහොමද?
වතුර බට බෙදන විදියකුත් තියෙයි නේද

Kiyapn mama karanava
Plastic water tank wala outlet socket eka tank ekata fit wena thana athulata rubber ring ekak witharai enne. eke eliyen washer danna onada?
tank eka S-lon 1000L
rubber ring eka danne eliyen kiyala tama manuwal eke tiyenne. arpiko.
eth man dala leak una. athulata rubber washar dannati katwak kiyanawa
tankiyen ena loku bate reduse socket ekak gahal agalata adukarala agale baten aran gihin tap walata ena than walata agalen 3/4 t socket walin yawanna
outlet eken ena eka pahalata aran awith kelinma 3/4 adu karoth mokada
Plastic water tank wala outlet socket eka tank ekata fit wena thana athulata rubber ring ekak witharai enne. eke eliyen washer danna onada?
tank eka S-lon 1000L
rubber ring eka danne eliyen kiyala tama manuwal eke tiyenne. arpiko.
eth man dala leak una. athulata rubber washar dannati katwak kiyanawa
S-lon eke kiyala thinne washer eka athulata danna kiyala. mama thama tank set kale na.
එලියෙන් වොශර් එක ඕන නැහැ
ඇතුලෙන් විතරයි ඕන
නැහැ ඇතුලෙන් දාන්න කියලා තියෙන්නෙ. ටැංකියෙ ස්ටිකර් එකක් ගහලා තියනවා ඒකෙ තියනවා හයිකරන්න ඕන විදිය
ඒක ආපහු සැරයක් බලපන්කෝ. එහෙම නැත්නම් පොඩ්ඩක් ෆොටෝ එකක් දාපන් ඔය කියන එකේ මොකද්ද කියලා තියෙන්නෙ කියලා බලන්න
පොඩ්ඩක් හිතපන්කෝ, වතුර තියෙන්නෙ ඇතුලෙ, සීල් වෙන්න ඕන ඇතුලෙන් නේ එතකොට රබර් වොශර් එක ඇතුලෙන් එන්න ඕන
ඔවු ඇතුලෙන් තමයි දාන්න ඕන
ටැංකි වලට වොශර් දාන විදියක් තියනවා, සහ වෑල් සොකට් එකයි ෆෝසෙට් සොකට් එකයි දාන විදියක් තියනවා (මේ දෙක දාන විදිය මාරු උනත් ලාවට ලීක් වෙනවා)
Valve Socket එක එලියෙන් ඇතුලට දාන්න ත්‍රෙඩ් එක ඇතුලට තියන විදියට. හරි සයිස් වෑල් සොකට් එක ටැංකියට නිකන් ඔබන්න බැහැ කරකවලා දාන්න ඕන
ඇතුලෙන් වොශර් එක වෑල් සොකට් එකට දාල ඒක ටැංකියෙ බිත්තිටම හේත්තු වෙන විදියට වොශර් එක කරකවන්න
ඊට පස්සෙ ඇතුලෙන් Faucet සොකට් එක හයි කරන්න ඕන
faucet සොකට් එක තද කරද්දි ගානට තද කරන්න ඕන වැඩිපුර තද උනොත් වොශර් එක පැත්තකින් පිටට මිරිකිලා ඒවි එහෙම උනොත් ඒත් වතුර ලීක් වෙනවා
ත්‍රෙඩ් සීල් අනිවාර්යෙන් යූස් කරන්න
තව එකක්, ටැංකියෙ වතුර තියනවා නම් Outlet එක හයි කරන්න අමාරුයි ඒක නිසා වතුර අයින් කරලා හරි වතුර අඩු වෙලාවක හරි ටැංකිය ඇතුලට කෙනෙක් බැහැලා එලියෙන් කෙනෙක් අල්ලගෙන මේ සොකට් තද කරගන්න ඕන
අනිවාර්යෙන් Outlet එකට ටැංකියල ලගින් බෝල් වෑල් එකක් හයිකරගන්න එතකොට ලයින් එකේ මොන රෙපෙයාර් එකක් ආවත් ඒකෙන් වහල කරගන්න එකක් කරන්න පුලුවන්
Foot valve එකේ leak එකක් ආවොත් ටැංකියේ වතුර ලිඳට යනවා.
ටැංකියට line in එක out එකෙන් දෙන්න හොඳනැද්ද?
in, out තනි බටෙකින්....