ඕක අනිවාර්ය නොකර කැමති අයට විතරක් ලියන්න දුන්න නං ඉවරයි නෙව.
එතකොට ඕක හැමෝම කරනවා.
ඕක අනිවාර්ය නොකර කැමති අයට විතරක් ලියන්න දුන්න නං ඉවරයි නෙව.
gramasewaka widda neda. shishyathwe pass wena 15% i campus yanne kiyanne campus yana ithuru 85% shishyathwe fail wechcha aya kiyana eka nemei kiyala minihata therenna. rate ipadina daruwangen campus yanne 10% i nam campus yana ithuru 90% ipadichcha nathi daruwo wage gon kathawak![]()
plus shishyathwe nathi kalama colombo school walata yanne wate wathu wala inna tikai colombo 7 inna tikai witharane. iq wadi lamai game iskola wala idan A/L maths uth nathi iskola wala arts karala gamema para welaa yai![]()

ශිශ්‍යත්ව නැති කරන එක නම් හොද නැහැ.. ශිශ්‍යත්වය දැන් තියනව වගේ ලොකු තරගයක් නැති කරන්නයි ඕනි.. දැන් වගේ ලමයි මරවන එකයි නැති කරන්න ඕනි..
geta eha peththe geni e lamayage result awa wele uta gahala lakunu madi kiyala
lakunu ahaddi 182
katada kiyanne kiyapanko ithin mewa. pahala gedara lamaya 187 k una ekata gahala tiyenne 
අපො ලොකු දෙයක් ඕක කැන්සල් කලොත්. දැන් ශිෂ්‍යයත්වේ කියන්නෙ අමුම අමු බිස්නස් එකක්
පොඩි කාලෙම ළමයි රොබෝලා කරනවා.
මුල් වසර පහ ළමයින්ගේ ඇටිටියුඩ්ස් හැදුවනම් අඩුම තරමෙ ඉස්සරහටවත් රටට හොදක් වේවි.
උබ කියේද ඉන්නේ?තාම අම්මගේ සල්ලි වලින් නේද කන්නේ බොන්නේ??...සමාජේ ගැන දැනගෙන කතා කරපන් ගොන් කැරියා!

ඕකෙ දෙපැත්තක් තියෙනව පොඩි එවුන්ට විභාග පන්ති අරව මේව නැතුව පොඩි කාලෙ ජොලියෙ ඉන්ඩ පුලුවන්,ඒ උනත් දුප්පත් ටවුමට දුර දක්ෂ ලමයින්ට හොඳ එස්කෝලෙකට යන්ඩ බැරිවෙනව O/Levels වලට පෙර.

pros and cons tiyenva bn

ඕක අනිවාර්ය නොකර කැමති අයට විතරක් ලියන්න දුන්න නං ඉවරයි නෙව.

ethakota hoda iskolawal walata lamai daganne kohomada![]()
හොඳ ඉස්කෝල කියලා දෙයක් නෑ. මෙතන තියෙන්නේ තරඟයක්
ශිෂ්‍යයත්වේ ලොකු ලකුණු දාලා කොළඹ ඉස්කෝල වලට යන උන් බහුතරයක් ලොකුම එකෙන් කෙලෝ ගන්නවා 
මේක නම් පට්ටම ලයිෆ් එක්ස්පීරියන්ස් එකෙන් කිව්වෙ. අන්තිමට පරණ ඉස්කෝලෙ හිටි උන් තමයි ඒ ලෙවල් වලින් හොද රෑන්ක් දාන්නෙ. 

The way the tuition business is going on.... I thought it was time to shut down all the schools and lease them to tuition masters.![]()
Ubala royal wage hoda iskola dakala na man hithanne ewaye pahasukam ehema. Ape uni ekata apu godak eunta Shishyathwen hoda results thiyanawa. Colombo iskola walin uni apu un gidak e iskola walata gihin thiyanne shishyathwen.අනිවා. මේකේ උන් මර ලතීනි දෙනවා හොද ඉස්කෝල ගගාශිෂ්යයත්වේ ලොකු ලකුණු දාලා කොළඹ ඉස්කෝල වලට යන උන් බහුතරයක් ලොකුම එකෙන් කෙලෝ ගන්නවා
මේක නම් පට්ටම ලයිෆ් එක්ස්පීරියන්ස් එකෙන් කිව්වෙ. අන්තිමට පරණ ඉස්කෝලෙ හිටි උන් තමයි ඒ ලෙවල් වලින් හොද රෑන්ක් දාන්නෙ.
![]()
හොඳ ඉස්කෝල කියලා දෙයක් නෑ. මෙතන තියෙන්නේ තරඟයක්
paha wasara shishyathwaya ahosi karana eka hondai. hari nam rajaye hama pasalakma ekama pramithiyakata thiyenna one. lamainta nidahas adyapanaya labaa denne janathawage badu mudal walin.

Ah rajaye iskola 10000 ma colombo royal college wage diyunu karamu sathiyak athulatha. Yeeeeee![]()