ISIS_යුවතියන්

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ලංකාවේ හම්බියක් නම් පාවඩ දාල පිළිගන්නේ... ඒතරම් නිවටයි අපේ මිනිස්සු...

    :yes:
    ehenam dan sinhalu parata behela ekita enna denna kiyala​
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,976
    10,522
    113
    ඕකි මේ අහවල් එක පෙන්නලා යේ මෙහෙට පැනගෙන මොනා හරි කරන්න හදන්නේ
    ඔහෙම හිටපන් බේබි කිව්වනම් හරි








    Rep 47 +++
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙන්න ඉස්ලාම්... මෙන්න ඉස්ලාම්.





    "15 හැවිරිදි, සැප පහසු ජීවිතයක් ගත කළ මේ යුවතිය අයිසිස් සංවිධානයේ සැබෑ මුහුණුවර නොදැන සිටියාද? දරුවා බිහිකිරීමෙන් පැය කිහිපයකට පසුව ඇය විසින් පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබේ. එහිදී ඇය කියා තිබෙන්නේ අයිසිස් සංවිධානය විසින් මිනිසුන්ගේ ගෙළ කපමින් සිදුකරන ඝාතන ගැන තමන් සිරියාවට ඒමට පෙර දැන සිටි බව ය. ‘‘ඒත් මට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ“ යැයි ද ඇය කියා තිබේ. ‘‘මම සිරියාවට එන්න කලින් ඉස්ලාම් ආගමට නැඹුරු වුණා. මට අහන්න ලැබුණු දේවල්වලට අනුව ඉස්ලාම් ආගම මෙවැනි දේ අනුමත කරනවා. ඒ නිසා මට එය වැරැද්දක් විදිහට පෙනුණෙ නෑ.“ බෙගම් ස්කයි නිව්ස් අමතා පැවසුවාය."



    බ්‍රේන් වොෂ් වෙලා පිස්සු වැටෙන්න ඕනෙම නම් තියෙන හොඳම ආගම බුද්ධාගම. කාටවත් කරදරයක් නැති ලෝකයේ ඇති සාමාකාමීම ආගම. මොකද Buddhist ideology එක ප්‍රචණ්ඩත්වය සම්පූර්ණයෙන් බැහැර කරනවා.
     
    • Like
    Reactions: hi.dushan

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ආතල් එකේ ඉන්න තිබ්බ එක දාල ගිහින් දැන් හූල්ලනව.... ගන්න නම් හොද නෑ ඕකුන්ව ආපහු.... ඒක අනිත් උන්ටත් පාඩමක්.... අපේ එවුනුත් යනවනෙ ඕවට....