ISIS_යුවතියන්

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes:





    අයිසිස් සංවිධානය විසින් මිනිසුන්ගේ ගෙළ කපමින් සිදුකරන ඝාතන ගැන තමන් සිරියාවට ඒමට පෙර දැන සිටි බව ය. ‘‘ඒත් මට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ“ යැයි ද ඇය කියා තිබේ. ‘‘මම සිරියාවට එන්න කලින් ඉස්ලාම් ආගමට නැඹුරු වුණා. මට අහන්න ලැබුණු දේවල්වලට අනුව ඉස්ලාම් ආගම මෙවැනි දේ අනුමත කරනවා. ඒ නිසා මට එය වැරැද්දක් විදිහට පෙනුණෙ නෑ.“ බෙගම් ස්කයි නිව්ස් අමතා පැවසුවාය.


    හොඳම දේ කට්ටියටම මිස්වෙලා.......:rofl::rofl:

    මොනවා වුනත් ගැම්මට ඇවිල්ලා ලොකු පිනක් කරගන්න ඇති අසහනෙන් ඉන්න උන්ගේ වතුර මාරුකරලා. ඕකුං ආයේ ගෙන්නගත්තා කියන්නේ ආයේ මොනවත් නෑ සෙනගක් අස්සේ පුපුරවගන්නවා, නැත්තන් යටකරන් යනවා. දැන්වත් යුරෝපේ සහජීවන ෆොන්ස්ලට මොළේ පෑදුනොත් හොඳයි :rolleyes::rolleyes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes:



    කී ලක්ෂයක් නම් ඇද්ද කොල්ලො කෙල්ලො ඉන්ග්ලන්ඩ් වගේ රටකට යාගන්න බැරුව ලතවෙන. තම්බිල පුදුම කරුමයක් ගෙවන්නේ උන්ගේ මිත්‍යාදුෂ්ටික ආගම නිසා.
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    ලේ දෙන්න පුලුවන් උනාට මොලේ දෙන්න බෑනේ. දැන් ඉතින් සිරියාවෙම හිටහන්!!!
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒


    පොඩිඋන්නං පවු මචං....ගෙවල් ලඟත් පොඩි එකෙක් ඉන්නවා අතක් නැති :dull::dull::dull:

    මගේ එකා ඇඟිල්ලක් කැපිලා ලේ බින්දුවක් දැක්කත් මර ලතෝනිය. මේ පොඩි උන්........ :dull::dull::dull:

    එක්කෝ මුන් මේ යුද්ද අස්සේ පැටව් ගහන එක නවත්තන්න ඕන. කොහෙද ඉතිං කොහෙන් ගියත් පපට් කොනක ඉන්නවා. :baffled::baffled:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    කරන්න වැඩක් නැතුව ආතල් එකේ ඉන්නකොට තමයි ඔයවගේ විකාර දේවල් ඔලුවට එන්නෙ :lol::lol: