මේක ෆේක් එකක්.තරහට කියන්න අවේ .මගේ අක්කා නෑදෑයෝ ඉස්සරහ මව කොන්ඩම් කරා.මගේ රස්සාවේ පඩි මදිලු.කෙල්ලෙක්වත් සෙට් වෙන්නේ නැති ලු. සවුට්ටු වැඩක් කරේ.මාව කොන්ඩම් කරාට ඒකිගේ කොල්ලවත් තාම රස්සාවක් කරන්නනේ නැහැ.ඕකි හරි ආසාවෙන් වවන තඩි වම්බටු එන පාත්තියක් තියෙනවා.ඕකට වැඩේ දෙනවා මම.ඔය එක වම්බටුවක් වත් හැබය් අපේ ගෙදර උයන්නේ නැහැ.ඕකි විසිකරනවද මන්ද.ටරහ පාලනය කරගන්න විදියක් කියන්නකෝ


