සිකේ බලු වැඩ කරන්න එපා යකෝ.
මම හිතුවේ TopGear එකේ ලින්ක් එකක් කියලා.![]()
ඔහේ කඩාගෙන බිඳගෙන ක්ලික් කරගෙන ඇතුළට ගියාම යට කලිසමක් කියහංකෝ තිබුණේ..

මටත්
සිකේ බලු වැඩ කරන්න එපා යකෝ.
මම හිතුවේ TopGear එකේ ලින්ක් එකක් කියලා.![]()
ඔහේ කඩාගෙන බිඳගෙන ක්ලික් කරගෙන ඇතුළට ගියාම යට කලිසමක් කියහංකෝ තිබුණේ..

download kara witharayi thaama baluwe na.කොහෙද ලොකේශන් එක
first episode eke dakka coming clip eke widihata nam tea estate ekaka.danuyi balala iwara une. me episode eka baluwoth molayak thiyana ayata nam lajja hitheyi.
1. lankawe map eke hindi style font ekak use karanne. hindi music yanne
2. wahana kovil geniyana ekata upahasen hina wenawa. kovil sinhala bauddha deyakuth neweyi eth api ekenuth wihiluwata lak wenawa.