Rajagiriya Accident: CCTV File Deleted

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අයත් රථයක ගැටී තරුණයෙකු අනතුරට ලක්වීමේ සිද්ධියට අදාළ නඩුව අද(30) කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.

    එහිදී වැලිකඩ පොලීසිය අධිකරණයට වාර්තා කරමින් කියා සිටියේ මෙම සිද්ධියට අදාළව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගත් බවයි.

    එම සිද්ධිය සිදු වූ අවස්ථාවේ එම ස්ථානයේ තිබූ සී.සී .ටී.වී කැමරාවලින් දර්ශන ලබා ගෙන පරීක්ෂණ සිදු කළ ද එම සිද්ධිය වූ දිනයේ දර්ශන සී.සී.ටී.වී කැමරාවලින් මැකිගොස් තිබූ බව පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

    එමෙන්ම අධිකරණයෙන් ලබා ගත් නියෝග අනුව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ දුරකතන අංක 03ක් පිළිබඳව ද පරීක්ෂා කර වාර්තා ලබා ගත් බව පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.

    කෙසේ වෙතත් අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට කියා සිටියේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පොලීසියට ලබාදුන් දුරකතන අංක එම අවස්ථාවේ ඔහු විසින් භාවිත නොකළ ඒවා බවයි.

    එම අවස්ථාවේ අමාත්‍යවරයා විසින් භාවිත කළ බව කියන දුරකතන අංක 02ක් අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් විසින් අධිකරණය වෙත ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

    ඒ අනුව එම අංක ද පරීක්ෂා කර බලා වාර්තාවක් කැඳවන ලෙස කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. ..... Gossiplanka .....



    යකෝ තජූඩීන්ගෙ cctv අවුරුදු 5ක් විතර තිබිල..මේව මාසයක් යන්නත් කලින් මැකිල...නොදකින් යහපාලනේ...අයෙත් වරෙන්කො ඡන්දෙකට...ජනවාරි අට හිටන්ට දීපු එක මතක් වෙද්දිනම් *ක හපන් මැරෙන්න හිතෙන්නෙ
     
    • Like
    Reactions: somalal

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ai Rangebandarage puthandiya karapu accident ekedi, rangebandaraya vodka bothal tika wathura kale. dakkane UNP karayo kiyanneth jesus wage porawal thama. :lol::sorry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    Delete karanna kiyala bala karanna athi. Patali ohoma hitiyata hena nuul suththara karayek. Habai bike eka pitipassen gihin anagaththu eka bike eke waraddak. Anika 1000cc.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,490
    3,723
    113
    api it feild eke idala oka tama kalinma kiwwe. thjdin siddiya mawa pemak misak attak newe kiyala. okala sallli walin hema dema wahanwa. hena gahanwa parayonta.