Wagon R For Sale!

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,019
    113
    Moratuwa
    3557293 wenawane.. brand new ekak oita wada adui ne.....

    ලීස් එක ගෙවලා ගන්න කියලා නෙවෙයි බන් කියන්නේ ලීස් එකත් එක්ක ගන්න කියලා කියන්නේ. .
    ලක්ශ 26ක් තිනවනම් අතින් ලක්ශ 6ක් දීලා වාහනේ අරන් ඉතුරු ලක්ශ 20 ෆික්ස් ඩිපොසිට් කරලා වාහනේ ගන්න තියෙන්නේ. .

    බ්‍රැන්ඩ් නිව් එකක් ලීස් දාලා ගත්තොත් ඔයිට වඩා අඩුවෙන්නේ කොහොමද බන්?
    වාහනේ වටිනාකම ලක්ශ 30 කියලා හිතමු. .
    වාහනේ ගන්න අතින් ලක්ශ 9ක් දෙන්න ඕනා (වටිනකමෙන් 30%)
    ලීස් එක ලක්ශ 21 දාන්න ඕනා අවුරුදු 4කට දැම්මොත් මාසේ වාරිකය 65625 ගානේ වාරික 48. .
    ඔයිට අමතරව ඉන්ශුවරන්ස් එකට 85ක් යනවා ඩොකියුමන්ට් චාජස් 60ක් යනවා. .

    ඔය කියන ලක්ශ 30 බ්‍රැන්ඩ්නිව් වාහනේ ගත්තොත් මුලු වියදම

    අතින් ලක්ශ 9 + 85000 + 65000 = 1050000
    ලීස් 65625 X 48 = 3150000
    = 3150000 + 1050000
    = 4200000

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656

    lease eka maru keranna bane bro wena ayage namakata?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,019
    113
    Moratuwa
    ලීස් ගැන නොතෙරෙනවනම් මේක බලන්න. .

    යුසඩ් ජේ ස්ටයිල් එකක් මාකට් එකේ යන්නේ ලක්ශ 26 - 28
    අතින් ලක්ශ 6ක් දීලා ලීස් ලක්ශ 20ක් අවුරුදු 4කට දැම්මොත් මාසික වාරිකේ 62500
    ඉන්ශුවරන්ස් එකට 85000යි ඩොකියුමන්ට් චාජස් 65000 වෙනමම යනවා. .

    එතකොට ලක්ශ 26 වාහනේ ගද්දි අතින් 600000 + ඉන්ශුවරන්ස් 85000+ ඩොකියුමන්ට් චාජස් 65000 ඒ කියන්නේ 750000ක් දෙන්න ඕනා. .

    ලක්ශ 20 අවුරුදු 4 ලීස් එකට 62500 X 48 = 3000000 (ලක්ශ 30) වෙනවා පොලියම ලක්ශ 10ක් වෙනවා. .

    ගෙවලා ඉවරවෙද්දි සම්පුර්න වියදම 3000000 + 750000 = 3750000
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,019
    113
    Moratuwa
    lease eka maru keranna bane bro wena ayage namakata?

    ලීස් එක ඉවර වෙනකන් වෙන කෙනෙක්ට ලීස් එක පවරන්න බෑ. .

    දැනට ලීස් එක තියෙන කෙනාගේ නමින් ගෙවාගෙන යන්න පුලුවන්. . එහෙම ගෙවනවා කියලා ලීසින් කම්පැනිය දැනුවත් කරලා තියන්න පුලුවන්. . ලීස් එක අවසානෙදි වාහනේ පොත දැන් ලීස් එක ගෙවන කෙනාට ලබාදෙන්න ලියලා ලියුමක් දීලා තියන්න පුලුවන්. .
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,631
    2,332
    113
    ලීස් ගැන නොතෙරෙනවනම් මේක බලන්න. .

    යුසඩ් ජේ ස්ටයිල් එකක් මාකට් එකේ යන්නේ ලක්ශ 26 - 28
    අතින් ලක්ශ 6ක් දීලා ලීස් ලක්ශ 20ක් අවුරුදු 4කට දැම්මොත් මාසික වාරිකේ 62500
    ඉන්ශුවරන්ස් එකට 85000යි ඩොකියුමන්ට් චාජස් 65000 වෙනමම යනවා. .

    එතකොට ලක්ශ 26 වාහනේ ගද්දි අතින් 600000 + ඉන්ශුවරන්ස් 85000+ ඩොකියුමන්ට් චාජස් 65000 ඒ කියන්නේ 750000ක් දෙන්න ඕනා. .

    ලක්ශ 20 අවුරුදු 4 ලීස් එකට 62500 X 48 = 3000000 (ලක්ශ 30) වෙනවා පොලියම ලක්ශ 10ක් වෙනවා. .

    ගෙවලා ඉවරවෙද්දි සම්පුර්න වියදම 3000000 + 750000 = 3750000

    CDB da lease eka ?
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ලීස් එක ඉවර වෙනකන් වෙන කෙනෙක්ට ලීස් එක පවරන්න බෑ. .

    දැනට ලීස් එක තියෙන කෙනාගේ නමින් ගෙවාගෙන යන්න පුලුවන්. . එහෙම ගෙවනවා කියලා ලීසින් කම්පැනිය දැනුවත් කරලා තියන්න පුලුවන්. . ලීස් එක අවසානෙදි වාහනේ පොත දැන් ලීස් එක ගෙවන කෙනාට ලබාදෙන්න ලියලා ලියුමක් දීලා තියන්න පුලුවන්. .

    gewwe nattam ape namane yanne eka dengerous.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    හයරින් ඉන්ශුවරන්ස් දාන නිසා අව්ලක් නෑ. . රෙන්ට් අ කාර් දානවනම් අව්ලක්ම නෑ. .
    කොහොමත් ඇක්සිඩන්ට් එකක් වුනොත් වාහනේ නම තියෙන කෙනා මැදිහත්වෙන්න ඕනා. .
    ඒකයි මම මේ වාහනේ අදුනන කෙනෙක්ම බලලා දෙන්න හදන්නේ. . දෙන කෙනත් ගන්න කෙනත් විශ්වාසවන්ත වෙන්න ඕනා. .

    1) Ube gana nam wedi
    mamath ohoma wagon r ekak gaththa 3000KM milage
    aragena masa 5i U. okkoma gewala iwara wenakota 31k wenne hariyatama

    uba tyres maru kala kiyanne at least 30,000 + duwala athi

    2) Insurance eka ube namatama hada ganna puluwan.
    mama ehema hadagena thiyenne
    owner sign nethiwa mage account ekatama claim deposit wenawa