2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

Feb 9, 2019
833
64
0
රූබර ඌරුවතී..
miss_piggy2.jpg
 

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    පස්සේ අහන්න ඕනා.කුමාරි අක්කට ළමයි නැද්ද බන්ස්.
    හිටියොත් ඉදලා හමාරයි :(

    බදින්න එක්කෙනෙක්ව හොයනවා. ගම ගල්ලෙලු.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දන්නවද කතාවක්, දවසක් තරිඳු පොඩි කාලේ එයාගේ අම්මා වී මිටියක් දීල කිව්වලු '' පුතේ මේ ටික මෝලට ගිහින් කොටන් වරෙන් කියල ''

    බලද්දී වී මෝල වහලලු.....

    තරිඳු ගෙදර ඇවිත් කිව්වලු , '' අම්මේ .හාල් මාල වහල, වැඩේ කරන්න බැරි වුනා කියල ''

    ඔය මනුස්සයට '' මෝ '' අකුර කියවන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ....
    මෝ යන්නෙන් නම පටන්ගන්න ගෑනු ළමයෙක් එහෙම හිටියොත් තරිඳු අලි කරදරේක වැටෙනව :no: