මං ලඟ තියෙනවා asus lap එකක්.ග්රැපික් කාඩ් එක ගිහිල්ල තියෙන්නෙ.මේක ගොඩ දාන්න පුලුවන්ද.එහෙම නැත්නම් parts වලට ගන්නවනම් කීයටද ගන්නෙ.
![]()
![]()
![]()
machan samahara ewa hadanna puluwan.oya wage loku ganak dila gaththu lap ekakata kohomada machan katak arala parts walata ganna ganak kiiyanne.


oka hadala denna try ekak dennada.


