මම pera ගැන දන්නව බන්..ඒකෙ නම් bio කරල එන උන්ට matha කරන්න දෙන් නෑ..ඒත් උඹට bio,stat එක්ක වෙන subject එකක් කරන්න පුලුවන්.ඔය subject එකකින් special එකක් වගේ කරගත්තොත් ගොඩම තමා බන්..statisticion කෙනෙක්ට ඉලක්ක්ම් 6 පඩියක් ගන්න පුලුවන්.බොහෝ දුරට..
bump

තෝරාගන්න පුලුවන් සබ්ජෙට් කැම්පස් එක අනුව වෙනස් වෙනවා.
බොහෝ වෙලාවට BIO කරපු අයට තියන degree program වල Pure mathematics නැ. සමහර Applied Science Faculty වල තියෙන්න පුළුවන්.
cause එක අනුව සමහර රස්සාවලට විශේෂයෙන් සුදුසු වෙන්න ඉඩ තියනවා. එහෙම නැති වෙන්නත් පුළුවන්.
රස්සාව හා ඒකට සුසුසුකම් තමන් develop කරගන්න ඕනෑ.
Medicine, veterinary , Architecture, Engineering, survey science වගේ කීපයක් විතයි රස්සාවල් ඉලක්ක කරගෙනම හදල තියෙන්නෙ

Adow ai A/L Maths walata A ekak daala Bio kare....
Bio,Maths patta mix eka.....
Man engineering Enna kamathi Ne. Mata chemistry Be ban
engineering wala chemistry koheda bn..civil mechanical kaloth nam chemistry athi tikak..
engineering wala chemistry koheda bn..civil mechanical kaloth nam chemistry athi tikak..



Eng wala chemistry na..Chemical Eng walawath na echchara...Man engineering Enna kamathi Ne. Mata chemistry Be ban
Statisticians lankawe loku salaries gannawa da? Un koheda work karanne?
Dokekuta Wada earn karanna puluwan da?
: bio Karala science faculty apu kenekuta bio , pure, statistics combination ekak thoraganna puluwan da ?
Monawage job ekak set Wei da e degree ekata ?
Kalin Maths karala result sheet ekak thiyenawa
Thanks bokkala