මෙහෙම *රි මිනිස්සු ඉන්නවා යකො මේ දැන් අල්ල#

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මෙහෙම *රි මිනිස්සු ඉන්නවා යකො මේ දැන් අල්ල#

    මෙහෙම *රි මිනිස්සු ඉන්නවා යකො මේ දැන් අල්ලපු ගෙදර උනෙ මේක.සින්ගල් කෙල්ලෙක් ඉන්නෙ අම්මා එක්ක. අම්මා ස්‍රිපාදේ ගිහින්.අද 7 ට විතර මිනිහෙක් ජනේලෙන් එබිලා.ඒකි බයෙ කාමරෙ හැන්ගිල.කොහොම හරි එකි අපේ අම්මට කෝල් කරලා කාමරේ ඉඩන්.අපි එන්න කලින් අරූ ග්‍රිල් එක අස්සෙන් එකිහෙ ඇදුම් ගොඩකට චූ කරලා පැනලා ගිහින්. කැකනදුරෙ ඉන්න උන් කියපල්ලකෝ මෙහෙම සීන් එකක් කලෙකට කලින් ආරන්චි උනා මතකඉ.ඒත් ජනේලෙන් ඇදුම් වලට චූ කල්ල ගිහින් කෙල්ල අල්ල ගන්න බරි උනාම

    Mu 25k withara wena look ekak thiyena ekeklu dekama kare ekek wenna ona. Et e seen eka Une aurudu 7k Kalin .
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පවු බන් ඒ මනුස්සය...
    මානසික අවුල් ගොඩක් එක්ක ජිවත් වෙනවා ඇත්තේ... :(
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    පවු බන් ඒ මනුස්සය...
    මානසික අවුල් ගොඩක් එක්ක ජිවත් වෙනවා ඇත්තේ... :(

    Pissu da yako mental case ekak thiyaa Mona huththak unath e wage kuppakam karana un allala hujja powanna ona. Okage karikama misak wena mukut neme
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Pissu da yako mental case ekak thiyaa Mona huththak unath e wage kuppakam karana un allala hujja powanna ona. Okage karikama misak wena mukut neme

    උගේ 'කැරිකම' කියන්නේ මානසික ආබාදයක් තමයි බන්...
    ඒ වගේ මිනිස්සුන්ට මනෝවිද්‍යා ප්‍රතිකාර දෙනවා මිසක් හුජ්ජ පොවලා හරි යන්නේ නෑ...
    උබට උනත් උගේ life circumstances සෙට් උනොත් උබත් උ වගේ වෙන්න බැරි නෑ..
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    උගේ 'කැරිකම' කියන්නේ මානසික ආබාදයක් තමයි බන්...
    ඒ වගේ මිනිස්සුන්ට මනෝවිද්‍යා ප්‍රතිකාර දෙනවා මිසක් හුජ්ජ පොවලා හරි යන්නේ නෑ...
    උබට උනත් උගේ life circumstances සෙට් උනොත් උබත් උ වගේ වෙන්න බැරි නෑ..

    Meke unath thread wala thiyenne one tharam kellontq karapu kuppa weda kiyala thread Unath. Et un oya hodata inne. Okun wage wesawo thamai ban me wage dewal karanne. Meke unath Inna puluwan oka karapu eka. Awilla walkam karapu experience meke liyala yanawa athi Dan unath.
     
    මෙහෙමයි බන්... ඔය මිනිස්සු හිතන ගොඩක් දවල් කරන්නේ නෑ...
    එහෙම කරන්නේ බන්... පිස්සු හැදිච්ච උන්...
    නැත්තන් drugs වලට addict වෙච්ච උන්...
    ඒ වගේ උනට් අනුකම්පා කරන්න ඕනේ..
     
    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,051
    738
    113
    West නා හිර
    උගේ 'කැරිකම' කියන්නේ මානසික ආබාදයක් තමයි බන්...
    ඒ වගේ මිනිස්සුන්ට මනෝවිද්‍යා ප්‍රතිකාර දෙනවා මිසක් හුජ්ජ පොවලා හරි යන්නේ නෑ...
    උබට උනත් උගේ life circumstances සෙට් උනොත් උබත් උ වගේ වෙන්න බැරි නෑ..

    :yes:
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    මෙහෙමයි බන්... ඔය මිනිස්සු හිතන ගොඩක් දවල් කරන්නේ නෑ...
    එහෙම කරන්නේ බන්... පිස්සු හැදිච්ච උන්...
    නැත්තන් drugs වලට addict වෙච්ච උන්...
    ඒ වගේ උනට් අනුකම්පා කරන්න ඕනේ..

    :yes::yes::yes:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,816
    17,807
    113
    උගේ 'කැරිකම' කියන්නේ මානසික ආබාදයක් තමයි බන්...
    ඒ වගේ මිනිස්සුන්ට මනෝවිද්‍යා ප්‍රතිකාර දෙනවා මිසක් හුජ්ජ පොවලා හරි යන්නේ නෑ...
    උබට උනත් උගේ life circumstances සෙට් උනොත් උබත් උ වගේ වෙන්න බැරි නෑ..

    :rofl: yes let him piss all over your wife's and mom's clothes too. When he's done sing him a lullaby, feed him some milk and let him sleep in your bed too. Whether he has a mental illness or not, that's irrelevant you dumb fuck. This is harassment and he should be in jail
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    So a mentally ill man (90% possibility) voyeur into a single girl and piss over her cloths from the window grill.... The actual crime of that person as it stands is Unlawful entry into a private property (if the house has a boundary wall & a gate - if not, then that's also no) and a destruction of property (girls cloths) ... both of those counts carry a 6 months jail sentence and a maximum of 5,000 fine if not ordered to pay for the destructed property.

    But you want to

    Pissu da yako mental case ekak thiyaa Mona huththak unath e wage kuppakam karana un allala hujja powanna ona. Okage karikama misak wena mukut neme

    While this has had happen in Sri Lanka -

    1600x600.jpg

    and 22 million of people in this country is not doing SHIT ABOUT IT

    maaaaan...... FUCK YOU !!!

    Find that poor man and get him some proper medical help you rug munching moron... not beat him ... the fuck is wrong with you stupid fuckers eh?
     
    Last edited: