Beer pubs in sri lanka

d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28
    05beerpic2%2001.jpg
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    'මචං' කියලා බේසික් පබ් වගයක් තියෙනෙන් දැන් අවුරුදු ගානක ඉදං උබ කියන විදියේ බියර් ටැප් එකෙන් මග් එකට දාලා දෙන.
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    'මචං' කියලා බේසික් පබ් වගයක් තියෙනෙන් දැන් අවුරුදු ගානක ඉදං උබ කියන විදියේ බියර් ටැප් එකෙන් මග් එකට දාලා දෙන.

    tourism develop karanna ona nam meva tiyennama ona.aduma gane hotel vala hari. lion beer hari yanne naha.quality beer tiyenna ona.
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    tourism develop karanna ona nam meva tiyennama ona.aduma gane hotel vala hari. lion beer hari yanne naha.quality beer tiyenna ona.

    ආන්න ඒකනං උබට වැරදුනා. එක එක රටවලට ආවේනික බිම තියෙනවා. උබ පොඩ්ඩක් බලපන් එයාර්ලයින් වල එහෙම දෙන මැගසින් වල ලංකාව ගැන තියෙන ඇඩ්ස්. ඒවායේ තනිකර තියෙන්නේ ඕල්ඩ් ඇරැක්, ලයන් ලාගර් වගේ බියර් ගැන.

    අපි වෙනින් රටකට ගියාම ඒ රටේ බිමක් බොනවා මිසක් ගල් අරක්කු හොයන්නේ නැහැනි. අපේ දේ මාර්කට් කරන එකයි හරි දේ.