WinSys Higher National Diploma in Computing | Level 05

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    මේ කෝස් එක කරපු අය ඉන්නවද?

    winsysdotlk/course/172




    මේ කෝස් UGC approved ද බන්? OFQUAL regulated qualification කියල තියෙනව මොකක්ද කියල අහලවත් නෑ. Duration එක 6 months. :baffled:
    මේක කරල ඉවර වෙලා වෙන තැනක ටොප් අප් එකක් කරන්න පුළුවන් වෙයිද?
    අහපුහම කිව්වා පුලුවන් කියල ඒ වුනාට ශුවර් නෑනේ. මාස 6ක එකක් හින්දා වෙන තැන් වලින් ලෙඩ දායිද? :confused:
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Salli awul nathnam HND eka nathuwa kelinma degree ekama target karangena karanna.
    Anith de thamayi eka thanaka HND eka karala thawa thanak Top eka karanawata wada ekama thana dekama karana eka lesiyi.
    Time eka thiyanam BIT eka hodayi.
     
    Last edited:
    • Like
    Reactions: lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    Kelinma Degree eka karanna balagenama karapan machan.
    Ekakata HND eka karala thawa thanak Top eka karanawata wada ekama thana dekama karana eka lesiyi.
    Time eka thiyanam BIT eka hodayi.


    Time na machan. ekai awula. BIT karanna giyoth Degree eka gaddi 31 wath wei. :rofl:
    meke bn top up eka network side eken witharai thiyenne.ekai seen eka.
     

    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    9fd0d2e23291c42a9ca60c4e05feab7e_17417.gif
     
    • Like
    Reactions: lk-maare

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    WinSys ඔය පොඩි පොඩි courses වලට නම් අවුලක් නැහැ ඒත් ඔය වගේ ප්‍රධාන ගණයේ programme එකක් හොද පිලිගත්ත තැනක කරන්න මචෝ..
     
    • Like
    Reactions: lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    WinSys ඔය පොඩි පොඩි courses වලට නම් අවුලක් නැහැ ඒත් ඔය වගේ ප්‍රධාන ගණයේ programme එකක් හොද පිලිගත්ත තැනක කරන්න මචෝ..

    :sorry::sorry::sorry:

    Time ekath ekka baluwe ithin. Esoft anan manan walanan okkomala dan pearson ne karanne. eka hinda eka nan kohe karath shape ne


    thanks bn :cool:
     
    Last edited: