බස්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සාමාන්‍ය මිනිහෙකුට වාහනයක් ගන්න නෑ රෙවෙන්න බදුගහල මුන් යනව ලෑන්ඩ් කෘසර්වල. තව කියන කතා බලපන්කො.

    53604385_2242173962664399_6221020202792910848_o.jpg
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    ඔව්ව සුරංගනා කතා විතරයි බං රටේ ප්‍රශ්න වෙනතක යොමු කරන්න හදපු. මීඩියාකාරයොත් ඔව්වා දාන්නේ උන්ගේම රැහේ නිසා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    IMF feminism ideology

    ඔව්ව සුරංගනා කතා විතරයි බං රටේ ප්‍රශ්න වෙනතක යොමු කරන්න හදපු. මීඩියාකාරයොත් ඔව්වා දාන්නේ උන්ගේම රැහේ නිසා.

    වෙන්නෙ නෑ කියල දන්නව බන්
    මේ වගේ අමන කතා කියන්න තරම් මුන් කොච්චර මන්ද බුද්ධිකයොද කියල හිතපන්
    මේව අහ අහ මූට චන්දෙ දෙන උන් කෝම පොන්නයොද කියල හිතපන්:(
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    හිටගෙට ගෑණුන්ගෙ කරට ජුන්ඩ තියන්‍ යයි අපේ උන්..:D

    :baffled: ඕක තමා වෙන්නෙ... ටික කාලකින් පිරිමි ටිකට බස් එකේ වහලේ උඩ යන්න කියයි :P...

    මිට වඩා ලේසි නැද්ද දන්නේ නෑ ඇතුල රෙකෝඩ් කරන්න වගේ ආරක්‍ෂිත කැමරා උඩින් දාලා පැමිණිලි බාර ගන්න ක්‍රමයක් හැදුවොත්.. :rolleyes:
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0

    :baffled: ඕක තමා වෙන්නෙ... ටික කාලකින් පිරිමි ටිකට බස් එකේ වහලේ උඩ යන්න කියයි :P...

    මිට වඩා ලේසි නැද්ද දන්නේ නෑ ඇතුල රෙකෝඩ් කරන්න වගේ ආරක්‍ෂිත කැමරා උඩින් දාලා පැමිණිලි බාර ගන්න ක්‍රමයක් හැදුවොත්.. :rolleyes:

    කැමරා ටික පන්නලා කළු කඩේට දෙයි,ජැක් වීඩියෝ ටික xhamster දායි කොල්ලෝ සල්ලි වලට
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කැමරා ටික පන්නලා කළු කඩේට දෙයි,ජැක් වීඩියෝ ටික xhamster දායි කොල්ලෝ සල්ලි වලට

    කැමරා ගලවන්න බැරි වෙන්න සෙට් කළහැකි නැත්තම් චෙක් කළහැකි පොලිසියෙන්... වීඩියෝ පරික්ෂා කරන්න පුළුවන් වෙන්න ඕනේ පැමිණිල්ලක් කලොත් පොලිසියෙන් විතරයි.. ඕනෙනම් එකටත් කාන්තා පොලිසිය දම්මහැකි..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    කාන්තාවන් වෙනුවෙන් UNP :shocked:

    කවුද හිතුවේ මෙහෙම දවසකුත් එයි කියලා ? :lol:
     
    Feb 9, 2019
    833
    64
    0
    මම නම් එක පර බැල්ලියෙක්ට දෙන්නෑ සීට් එක. වයසක, බඩදරු, අසනීප කාන්තාවක් ආවොත් විතරයි දෙන්නෙ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කාන්තාවන් වෙනුවෙන් UNP :shocked:

    කවුද හිතුවේ මෙහෙම දවසකුත් එයි කියලා ? :lol:

    ඔකේ යටි අරමුණ වෙන එකක් බන්. ගැණු වාඩි වෙලා යද්දී කොල්ලෝ හිටගෙනනේ. ඉතින් ජැක් කාරයෝ අසහනේ වැඩි කමට කොල්ලොන්ට ජැක් ගහනවා. ටික ටික කට්ටිය වැඩේට හුරු වෙනවා. වික්කාමසිංහගේ මොලේ තමා මොලේ. :lol:
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ගෑනු ඇමතිනියක් නං කිවත් කමක් නෑ මේ අර්ජුනට හැදිලා තියෙන ලෙඩේ මොකද්ද :baffled:

    ගැනුන්ගේ චන්ද ගන්න වෙන්න ඇති
    කතෝලිකයන්ගේ චන්ද ගන්න ලෝකේ උසම නත්තල් ගහ හදලා අනාගත්තේ මෙයා නේ
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113

    :baffled: ඕක තමා වෙන්නෙ... ටික කාලකින් පිරිමි ටිකට බස් එකේ වහලේ උඩ යන්න කියයි :P...

    මිට වඩා ලේසි නැද්ද දන්නේ නෑ ඇතුල රෙකෝඩ් කරන්න වගේ ආරක්‍ෂිත කැමරා උඩින් දාලා පැමිණිලි බාර ගන්න ක්‍රමයක් හැදුවොත්.. :rolleyes:

    ගොන් කතා, මුලික අයිතිවාසිකම් කඩවෙනවා නේද .
    ඊටවඩා ලේසි නැද්ද පිරිමි ටික එලවලාම දැම්මොත්
     
    Last edited: