රථ වාහන

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113

    මිනිහෙක් මලත් :sorry::sorry:
    බේරෙන්න පුලුවන් ද? :eek:

    පුළුවන්. අපේ නෑදෑ බාප්ප කෙනෙක්ගෙ වෑන් එකට යටවෙලා කෙනෙක් මැරුණා. කැමරා footages අරව මේව සේරම සාක්කි වලින් බලද්දි අර මිනිහා බීලා සම්පූර්ණයෙන්ම වැරැද්ද මැරුණ කෙනාගෙ. දවස් කීපයක් ඇතුලෙ ඉදල ඇප දීල එලියට ආවා. එච්චරයි.
     
    ආ තෑන්ක්ස් යාළුවා ........ :yes::yes:
    :love::love:
    රෙප් දෙන්න බෑ :sorry::sorry:
     
    • Like
    Reactions: pradeeplk1025