ඩුබායි

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    මචන්, ඩුබායි or other Mid-East රටවල් වලට යන එක process eka දන්න එකෙක් ඉන්නවද? අපේ මල්ලි කෙනෙක් ඉන්නවා බන් ඩයල් එක A/L fail . දැන් කොහේ හරි රටකට පැනගන්න හදන්නේ. උට ලොකුවට වියදම් කරන්න සල්ලි නෑ (Aus/Nz student visa yanna tharam) පොඩියට ඩුබායි වගේ රටකට පැනගන්න විදිහ ගැන එකක් තියෙනවානම් කියාපාන්... බොහෝම ඉස්තූතියි!

    Cheff courses / Bakery corses mehen karala opportunities tiywnawada? :nerd::nerd::nerd:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    එක එක රටවලට පනින්න හිතන්න එපා බන්. දක්කන ඊයෙ වෙච්ච දේ... තමන්ගේ රටට වෙලා හිටු..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ජීවිතේ කිසිම පැලෑන් ඵකක් නැති හද්ද හින්හල ගොබිලෙක්...A/L fail උනා රට ඵපා උනා.:lol:කවද හරි උෟ බඳින ගෑණිට සොරිම තමා..:lol:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ජීවිතේ කිසිම පැලෑන් ඵකක් නැති හද්ද හින්හල ගොබිලෙක්...A/L fail උනා රට ඵපා උනා.:lol:කවද හරි උෟ බඳින ගෑණිට සොරිම තමා..:lol:
    :lol::lol::lol::lol:

    සිරාවටම බන්.. සිංහල උන් අවුරුදු 18 පනිනකොටම බලන්නේ කොහොමද රටින් එලියට යාගන්නේ කියලා. ලංකාව හරියට නිකන් හැචරියක් වගේ.. හුකනවා ළමයි හදනවා, රටින් එලියට දානවා..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151

    :lol:ඒක
     
    අර කිව්ව වගේ ලයිෆ් ඵකේ ප්ලෑන් ඵකක් නැති කම බං.සමහර අය වෙන අය කරපු නිසා කරන්න ගිහින් ලයිෆ් ඵකම අැන ගන්නවා..ලංකාවේ ගොඩක් අය කරන්නේ කාව හරි ෆලෝ කරන ඵක.
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    Sri Lanka is anyway fucked up itin. Better to somewhere instead of rot in that piece of grabage with all those corrupted politician huththala :cool::cool::cool:
    :lol::lol::lol:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    අර කිව්ව වගේ ලයිෆ් ඵකේ ප්ලෑන් ඵකක් නැති කම බං.සමහර අය වෙන අය කරපු නිසා කරන්න ගිහින් ලයිෆ් ඵකම අැන ගන්නවා..ලංකාවේ ගොඩක් අය කරන්නේ කාව හරි ෆලෝ කරන ඵක.
    අනිවාර්යෙන් බන්.. රට ෆක්ඩ් අප් කියා කියා ඉන්නවා කොල්ලෝ.. එත් රට නෙමෙයි උන් තමයි හොදටම ඇරගෙන ඉන්නේ..
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මචන්, ඩුබායි or other Mid-East රටවල් වලට යන එක process eka දන්න එකෙක් ඉන්නවද? අපේ මල්ලි කෙනෙක් ඉන්නවා බන් ඩයල් එක A/L fail . දැන් කොහේ හරි රටකට පැනගන්න හදන්නේ. උට ලොකුවට වියදම් කරන්න සල්ලි නෑ (Aus/Nz student visa yanna tharam) පොඩියට ඩුබායි වගේ රටකට පැනගන්න විදිහ ගැන එකක් තියෙනවානම් කියාපාන්... බොහෝම ඉස්තූතියි!

    Cheff courses / Bakery corses mehen karala opportunities tiywnawada? :nerd::nerd::nerd:

    අනේ මේ මෙන්න මෙහෙ ඉන්න කියපං. මෙහෙ ඉන්න හැටි නොදන්න එකා දන්නවා පිට ගිහින් ඉන්න. දැන් ඔය ගිය උන් කොරලා තියෙන්නේ passport blacklist වෙන්නම. 18 පැන්න නං ඉගනගෙන ඇති නං ඉස්සෙල්ලා ලංකාවේ රස්සාවක් කරන්න කියපන්. පස්සේ පුළුවන් යන්න.
     
    Last edited:

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    ජීවිතේ කිසිම පැලෑන් ඵකක් නැති හද්ද හින්හල ගොබිලෙක්...A/L fail උනා රට ඵපා උනා.:lol:කවද හරි උෟ බඳින ගෑණිට සොරිම තමා..:lol:

    :lol::lol::lol::lol:

    සිරාවටම බන්.. සිංහල උන් අවුරුදු 18 පනිනකොටම බලන්නේ කොහොමද රටින් එලියට යාගන්නේ කියලා. ලංකාව හරියට නිකන් හැචරියක් වගේ.. හුකනවා ළමයි හදනවා, රටින් එලියට දානවා..

    :lol: :lol: :lol: Sira kathawa dan 18 panna gaman godak un hithanne ratin paninna naththan 3wl ekak ganna :sorry: :sorry: