පොඩි හාමුදුරුවන්ට බරපතළ ලිංගික අතවර කළ න&#3540

  • Jan 17, 2019
    1,132
    39
    48
    පොඩි හාමුදුරුවන්ට බරපතළ ලිංගික අතවර කළ න&#3540

    පොඩි හාමුදුරුවන්ට බරපතළ ලිංගික අතවර
    කළ නුගේගොඩ පන්සලේ ලොකු හාමුදුරුවන්ට ඇප


    දහහතර (14) හැවිරිදි බාල වයස්කාර සාමණේර
    හිමිනමකට බරපතළ ලිංගික අතවරයක් හා පහරදීමක් සිදුකළ බව කියන
    සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශය මඟින්
    අත්අඩංගුවට ගත් නුගේගොඩ අධිකරණ බල ප්‍රදේශයේ විහාරස්ථානයක
    සැකකාර හිමිනම ඇපමත මුදාහරින ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත්
    වසන්ත කුමාර මහතා නියෝග කළේය. එම සාමණේර හිමියන් එකී
    විහාරස්ථානයේ වැඩ සිටි එක්තරා රාත්‍රියකදී සැකකාර හිමිනම එම සාමණේර
    හිමියන්ව තමා වැඩසිටි කාමරයට ගෙන්වාගෙන අතවර කර ඇති බවද
    අනාවරණය කෙරිණි.

    එම සිද්ධියෙන් අපහසුතාවට පත් එකී සාමණේර හිමියන් එම
    විහාරස්ථානයෙන් පලාගොස් බටපොල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක්
    මාර්ගයෙන් හබරාදුව පොලිසියට පැමිණිලි කර ඇති බවද පොලිසිය පවසයි.

    හබරාදුව පොලිසිය ඒ හිමියන්ගෙන් මිරිහාන පොලිසියට කළ දැනුම්දීමකට
    අනුව එහි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක
    රාජපක්ෂ මහත්මිය සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන අධිකරණයට
    ඉදිරිපත් කර තිබිණි.

    සැකකාර හිමිනමට රුපියල් ලක්ෂයක බැගින් වූ ශරීර ඇප දෙකක් නියම
    කෙරුණු අතර පැමිණිල්ල මෙහෙයවූ මිරිහාන පොලිසියේ කොස්තාපල් වීරසිංහ
    (86478) කියා සිටියේ මෙම සිද්ධිය 2017 වසරේ මැයි මාසයේ දිනක සිදුව
    ඇති බවට කරුණු අනාවරණය වන බවය.


    :growl::growl::growl::growl::growl::growl::growl:
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    තවත් කට වහගෙන ඉන්දපල්ලා...ඕක වෙන ආගමක කෙනෙක් කරල
    ඇප හම්බ උනානන් බලාගන්න තිබ්බා.. කරන තරමක් ජරා වැඩ කරල ඇප
    හම්බවෙන එකම රට මේක... ඔස්ට්‍රේලියාවේ පූජකයක් ඊයෙ හිරේ දැම්මා ඔය
    වරදටම... ඒක තමා වෙනස.. අපයෝජන නෙමෙයි ඊට එහා දෙයක් කරත්
    ඔච්චරයි.. මේක මහ කාලකණ්ණි රටක්.. :growl:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    pedo_muhammad14.jpg
     
  • Jan 17, 2019
    1,132
    39
    48

    ඔය බන් දැන් අවුරුදු දහස් ගානකට කලින් නේ ... එත් ගැහැණු ළමයෙක් ... තොපේ සාදුලා කොල්ලෙක්ව වත් ඉතුරු කරන්නේ නැනේ


    සාදුලා ඔක්කොම කොලු කාරයෝද කොහෙද ... බලාගෙන උබ පන්සල් ගිහින් වදින්නේ එහෙම ... දණගහල වදිද්දී සරම උස්සල ඩොගි ස්ටයිල් ගහයි උබට
    :lol:
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    ඔය බන් දැන් අවුරුදු දහස් ගානකට කලින් නේ ... එත් ගැහැණු ළමයෙක් ... තොපේ සාදුලා කොල්ලෙක්ව වත් ඉතුරු කරන්නේ නැනේ


    සාදුලා ඔක්කොම කොලු කාරයෝද කොහෙද ... බලාගෙන උබ පන්සල් ගිහින් වදින්නේ එහෙම ... දණගහල වදිද්දී සරම උස්සල ඩොගි ස්ටයිල් ගහයි උබට
    :lol:

    :rofl::rofl:
     

    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    යකෝ මුන් සිව්රෙන් එලවන්න ඕන..ඇප දිලා යවල හරියනවද