kuhaka godayo

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඔය පෝස්ට් එකේ කියා තිබෙන පරිදි උඹේ සෑහෙන්න වැරදි ගොඩක් තියෙනව සක්කිලින්ව, වසලයන්ව, අවජාතකයන්ව, අඩු කුලේ උන්ව ආශ්‍රය කිරීමෙදි. අන්න ඒ වැරදි හදාගනින්. කොහොමත් නූගත් උන්ව කතාවෙ, හැසිරීමෙන්ම මීටර් කරගත්තෑකි.

    තමන්ගෙ තත්වෙට ගැලපෙන උන්ව ආශ්‍රය කරහන්. ඔය වගේ අනාතයො ආශ්‍රය කරනව නම් උන්ව ගූ ගොඩේ ඉන්න පණුවො මට්ටමට දාල ආශ්‍රය කරපන්. උඹ අත් වලත් ගූ ගාගෙන පණුවව අරන් තිබ්බට ඌ යන්නෙම ආයෙ ගූ හොයන්. ගූ ගොඩෙන් අරන් තියන්ඩ හදපු උඹගෙ ඇඟෙත් ගූ ගාලා. ඒක දැනගනින් bro.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,565
    1,643
    113
    udau karapu un ma kunuharpen banna ma kohomada ubalat a a danenne???
    Epa ma Una ban....man hena duppath kollo dennekuta ektthara prashnayaka di, help Kara. Salli pawa dunna. Un gana bokken ma hoyala balala one karana dewal karala dunnnna. Un denna ma army eken absent welaa Inna dennek.kauru wat unta help Karanne Ne kon karanwa.Mata paw kiyalaa hithilai kare.un denna katha karanne ma kariya pakaya kiyala.Mata ewa allanne Ne.mokada man kollek unata respectable widiyata hadunu eke. Anika higanno dennekgen ohoma ahanna kamathi kauda? Man Bona ekek neme kello deka 3 thiyan double game Dena ekek neme.un Mata ponnaya kiyalaa kiyanna gaththa.man unta banna eken passe.Ai ban mehema wenne? Man kohoma ekek unat kisidaka lokuwen idala NE onema ekek ekka hodata familiar idapu kenek.et man Ada Nam hitha gaththa kawadawath game gode un satha pahakata ganan nogena Inna saha podi minissunta kisima dekadi help nokara inna. Mokada okun inne puluwan unu gaman udau karapu ekage oluwe renna ......
    Ubala unat me wage unta ahu wei

    ohoma thamai bn.. mamath udau karapu un katawath nokarana udau karapu un.. mata ponnaya kkiyala cl karala banapu welawak thibuna..
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    :rofl: මටත් මෙන්න මේ සීන් එක ලොකුවටම වුනා බන් කලකට කලින්.. බුදුඅම්මොහ් එපාම වුනා බන්.. ඔය ඕකුන්ගෙ හැටි මචං. ගනන් ගන්න එපා සත පහකට ඔය වගේ අනාත ඩයල්. මමත් ඔය සීන් එකෙන් පස්සෙ මටම limitදාගත්ත ආයෙනම් ගැලපෙන එවුන් විතරක් ආශ්‍රය කරනව, ගමේගොඩේ හැම එකාම ලගට අරන් සතපහක උදවුවක්වත් කරන්න යන්නෙ නෑ කියල :yes: වැඩක් නෑ බන් ඕකුන්ට ඔලුව උඩ තියාගෙන කොච්චර කරත් :lol: ඕකුන් දන්නෙ අන්තිමට ගලේ පහරපු බල්ලො වගේ කරපු ඔක්කොම හොද දේවල් උඩ රෙන්න තමයි :lol::lol: ඔය වගේ උන් නිසා හොදට දේවල් ඉගෙනගත්තු එකෙක් තමා මමත්. ගනන්ගන්න එපා මචං. හිතන්නවත් එපා ඕකුන් ගැන. තනිකරම ඔය වගේ උන්ට කියන්නෙ හිගන ඩයල් කියල. වැඩක් නෑ කතාකරල..! :rofl:
    :frown:
    Hmm lokuwa kiyalaa kiyanawa ehema ididdi
    Okun ekka karalaa pirimahanna be
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ඔය පෝස්ට් එකේ කියා තිබෙන පරිදි උඹේ සෑහෙන්න වැරදි ගොඩක් තියෙනව සක්කිලින්ව, වසලයන්ව, අවජාතකයන්ව, අඩු කුලේ උන්ව ආශ්‍රය කිරීමෙදි. අන්න ඒ වැරදි හදාගනින්. කොහොමත් නූගත් උන්ව කතාවෙ, හැසිරීමෙන්ම මීටර් කරගත්තෑකි.

    තමන්ගෙ තත්වෙට ගැලපෙන උන්ව ආශ්‍රය කරහන්. ඔය වගේ අනාතයො ආශ්‍රය කරනව නම් උන්ව ගූ ගොඩේ ඉන්න පණුවො මට්ටමට දාල ආශ්‍රය කරපන්. උඹ අත් වලත් ගූ ගාගෙන පණුවව අරන් තිබ්බට ඌ යන්නෙම ආයෙ ගූ හොයන්. ගූ ගොඩෙන් අරන් තියන්ඩ හදපු උඹගෙ ඇඟෙත් ගූ ගාලා. ඒක දැනගනින් bro.

    :(
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ඔහොම තමයි බං, මේ රටේ ඒවුන්ගෙ අවුලක්ද මන්දා..
    මමත් ලක්ෂ ගණන් නැති කරගෙන තියෙනවා, උදව් කරල..
    යාළුවෙකුට උසාවියෙ ශරීර ඇපේකටත් ඉන්නවා. උෘට ඒ්ක මතකත් නෑ දැන්...
    පෙරේදත් මම ගොඩක් උදව් කරල, Job ඒකකුත් හාෙයල දීපු ඒකෙක් කෙළියා...

    :(
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Thamunta gelapena ewun asraya karanna dena ganna ona ban... Kudu karayo, mini maruwo, sthri dooshakayo, underworld ewun asraya kaloth umbalath unge godata wetenawa.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    udau karapu un ma kunuharpen banna ma kohomada ubalat a a danenne???
    Epa ma Una ban....man hena duppath kollo dennekuta ektthara prashnayaka di, help Kara. Salli pawa dunna. Un gana bokken ma hoyala balala one karana dewal karala dunnnna. Un denna ma army eken absent welaa Inna dennek.kauru wat unta help Karanne Ne kon karanwa.Mata paw kiyalaa hithilai kare.un denna katha karanne ma kariya pakaya kiyala.Mata ewa allanne Ne.mokada man kollek unata respectable widiyata hadunu eke. Anika higanno dennekgen ohoma ahanna kamathi kauda? Man Bona ekek neme kello deka 3 thiyan double game Dena ekek neme.un Mata ponnaya kiyalaa kiyanna gaththa.man unta banna eken passe.Ai ban mehema wenne? Man kohoma ekek unat kisidaka lokuwen idala NE onema ekek ekka hodata familiar idapu kenek.et man Ada Nam hitha gaththa kawadawath game gode un satha pahakata ganan nogena Inna saha podi minissunta kisima dekadi help nokara inna. Mokada okun inne puluwan unu gaman udau karapu ekage oluwe renna ......
    Ubala unat me wage unta ahu wei
    ප්‍රශ්න වලින් පැනල යන එවුන්ට එහෙම වෙන්නේ උන්ගේ උපතින්ම තියෙන පවුර්ෂයේ ගැටළුවක් නිසා...එහෙම එවුන් අදුන ගත්තහම උන්ගෙ පුළුවන් තරම් ඈත් වෙයන්.උපතින් එන අභ්‍යන්තර පවුර්ෂ ගැටළු බුදුන් වහන්සේට වත් හදන්න බෑ...
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    :rofl: මටත් මෙන්න මේ සීන් එක ලොකුවටම වුනා බන් කලකට කලින්.. බුදුඅම්මොහ් එපාම වුනා බන්.. ඔය ඕකුන්ගෙ හැටි මචං. ගනන් ගන්න එපා සත පහකට ඔය වගේ අනාත ඩයල්. මමත් ඔය සීන් එකෙන් පස්සෙ මටම limitදාගත්ත ආයෙනම් ගැලපෙන එවුන් විතරක් ආශ්‍රය කරනව, ගමේගොඩේ හැම එකාම ලගට අරන් සතපහක උදවුවක්වත් කරන්න යන්නෙ නෑ කියල :yes: වැඩක් නෑ බන් ඕකුන්ට ඔලුව උඩ තියාගෙන කොච්චර කරත් :lol: ඕකුන් දන්නෙ අන්තිමට ගලේ පහරපු බල්ලො වගේ කරපු ඔක්කොම හොද දේවල් උඩ රෙන්න තමයි :lol::lol: ඔය වගේ උන් නිසා හොදට දේවල් ඉගෙනගත්තු එකෙක් තමා මමත්. ගනන්ගන්න එපා මචං. හිතන්නවත් එපා ඕකුන් ගැන. තනිකරම ඔය වගේ උන්ට කියන්නෙ හිගන ඩයල් කියල. වැඩක් නෑ කතාකරල..! :rofl:

    gode un witharak neme samahara loku un unat ehemai.
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43
    :lol:that's sinhalu.

    avatar562642_15.gif
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43
    මේකයි මචන්, ඕකට කියන්නේ නූගත්කම කියල මම නම්, ඇත්තටම ඔහොම වෙන්නේ ඉස්කෝලේ නොගිය නිසාම නෙමේ, අම්මල තාත්තල උන්ව හොඳ නරක කියල දීල හරි පර නොපෙන්නපු නිසා, සමාජෙන් පිළිනොගත් පිරිස එක්ක හදුනා වැදුන නිසා.
    නිකමට හිතහන් ගින්නක් නැතුව දුමක් නගින්නේ නැනේ.
    ඒ වගේ උන්ව හැමෝම කොන් කරන්නේ අයි ?
    army එකේ ඕන තරම් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා, අයි උන් දෙන්න පැනල ඇවිල්ල ඉන්නේ ?
    උන්ව කොන් කල කියල කිව්වා නේ ? ඒ මිනිස්සුන්ගෙන් පොඩ්ඩක් අහල බලපන් අයි කොන් කලේ කියල. උඹට දැනගන්න ඕන කරන ඔක්කොම දැනගන්න පුළුවන් වෙයි.
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83

    :yes::yes::yes:
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    මේකයි මචන්, ඕකට කියන්නේ නූගත්කම කියල මම නම්,....

    නූගත් කම විතරක් නෙමෙයි මචන්. සමහර උන් ඉන්නවා සල්ලි ටිකක් හම්බුන ගමන් පිම්බෙන උන්.තව තමන්ගේ තනතුර ඔලුවට ගහපු උන්.
    ඊයේ හවස හොදටම වැස්ස නිසා මම ගියා වයිෆ්ව ගන්න එයාට වැඩ ඉවර වෙන වෙලාවට.(මගේ වයිෆ් නර්ස් කෙනෙක්.) තව ලේඩි කෙනෙක් යන්න විදියක් නැතුව ඉද්දි වයිෆ් අැහුවා කොහේටද යන්නේ කියල. එයා යන්නෙත් අපි යන පැත්තටම නිසා වයිෆ් අැහුවා මෙයාවත් එක්කගෙන යමු නේද කියල. ගෙදර එන ගමන් වයිෆ් නිකම් අැහුවා Patient කෙනෙක් බලන්නද අාවේ කියල අර ලේඩිගෙන්. එකපාරටම අර ගෑනි කියපි මම ඩොක්ට කෙනෙක්. අැයි ඔයා මාව දන්නේ නැද්ද?? අද මගේ කාර් එක හස්බන්ඩ් අරන් ගියා. නැත්තම් මම හැමදාම කාර් එකේ තමයි එන්නේ..:baffled::baffled: හෙන සද්දෙන් කියවගෙන ගියා. වයිෆ්ට අවුල්.
    මම නැවැත්තුවා කාර් එක. නවත්තලා කිව්වා මට පොඩි හදිස්සියකට මෙතනින් හරවල යන්න ඔ්න. ඒ නිසා ඩොක්ම මේ ටික හිමින් යන්නකෝ කියල බැස්සුවා වාහනෙන්. අැයි බන් ඩොකෙක් උනා කියල උන්ට වැදගෙන ඉන්න ඔ්නද??
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,643

    :rofl:
     
    මම නූගත්කම කියන්නේ ඕකට තම බන්, ඉස්කෝලේ නොගියට ඕන තරම් උගත් මිනිස්සු ඉන්නවා. මම දකින විදියට නම් අද්යාපන සුදුසුකම් කියන්නේ කොලවල තියෙන දෙයක් විතරයි.
    නිකමට හිතහන් ඔය වත්තක ළමයෙක් ඉගෙන ගෙන මොකක් හරි අයතනෙක තනතුරක් හම්බුනා කියල. කොච්චර එතනට ගැලපෙන්න හිතල ඉන්න හැදුවත් මොකක්ම හරි වෙලාවක අර වත්තේ ගතිය එලියට එනවාමයි. (ප්‍රශ්නයක උනාම වගේ). මොකද බන් ඒ කෙනා දැන් ඉන්නේ කොච්චර උසස් තැනක උනත් එය ඇත්තටම එයාගේ මනස මූලිකවම වර්දනය වෙලාව සම්පුර්නේයෙම්ම එය ජීවත් වෙලා තියෙන්නේ අර වත්තේ සංස්කෘතියත් එක්ක. ඉපදුන දසාවේ ඉඳන් අඩුම අවරුදු 20ක් කියන්නේ ඇත්තටම සැහෙන්න ලොකු වයසක්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    නූගත් කම විතරක් නෙමෙයි මචන්. සමහර උන් ඉන්නවා සල්ලි ටිකක් හම්බුන ගමන් පිම්බෙන උන්.තව තමන්ගේ තනතුර ඔලුවට ගහපු උන්.
    ඊයේ හවස හොදටම වැස්ස නිසා මම ගියා වයිෆ්ව ගන්න එයාට වැඩ ඉවර වෙන වෙලාවට.(මගේ වයිෆ් නර්ස් කෙනෙක්.) තව ලේඩි කෙනෙක් යන්න විදියක් නැතුව ඉද්දි වයිෆ් අැහුවා කොහේටද යන්නේ කියල. එයා යන්නෙත් අපි යන පැත්තටම නිසා වයිෆ් අැහුවා මෙයාවත් එක්කගෙන යමු නේද කියල. ගෙදර එන ගමන් වයිෆ් නිකම් අැහුවා Patient කෙනෙක් බලන්නද අාවේ කියල අර ලේඩිගෙන්. එකපාරටම අර ගෑනි කියපි මම ඩොක්ට කෙනෙක්. අැයි ඔයා මාව දන්නේ නැද්ද?? අද මගේ කාර් එක හස්බන්ඩ් අරන් ගියා. නැත්තම් මම හැමදාම කාර් එකේ තමයි එන්නේ..:baffled::baffled: හෙන සද්දෙන් කියවගෙන ගියා. වයිෆ්ට අවුල්.
    මම නැවැත්තුවා කාර් එක. නවත්තලා කිව්වා මට පොඩි හදිස්සියකට මෙතනින් හරවල යන්න ඔ්න. ඒ නිසා ඩොක්ම මේ ටික හිමින් යන්නකෝ කියල බැස්සුවා වාහනෙන්. අැයි බන් ඩොකෙක් උනා කියල උන්ට වැදගෙන ඉන්න ඔ්නද??
    :rofl:
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    ohoma thamai bn.. mamath udau karapu un katawath nokarana udau karapu un.. mata ponnaya kkiyala cl karala banapu welawak thibuna..

    එහෙම ඒව මටත් වෙලා තියෙනවා
    දැන් කපල තියෙන්නෙ