මේ ගැනී ගේමක් ගහන්නේ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,278
    26,761
    113
    Kandy
    මේ ගැනී ගේමක් ගහන්නේ

    උබලට හිතෙන නැතිද මේ ගෑනි ගේමක් ගහනවා කියලා ලංකාව ගැන ඉම්ප්රේෂන් එක අරාබි කියලා ලෝකෙට පෙන්නන්න උත්සහ කරනවා කියලා අනික සුද්දෝ ටික රවට්ටලා උන්ට තම්බි කෑම කවලා ලංකාව තම්බි රටක් කියලා පෙනන්න උත්සහ කරනවා .මේ කලින් ෆුඩ් රෙන්ජර්ට හරකුන්ගේ ඇට උයලා කැව්වා .උ එකත් ලංකාවේ මිනිස්සු සත්තුන්ගේ වුෂණ කෝෂ කනවා කියලා නෙට් එකේ දැම්මා .මේ තියෙන්නේ එක

    මේ පාර ලංකාවට ආයෙම මාර්ක් වෙන් ඇවිත් මේ ගෑනි එකටත් රිංගලා 18:33 බලපන්

    • Like
    Reactions: D_Mad

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    උබලට හිතෙන නැතිද මේ ගෑනි ගේමක් ගහනවා කියලා ලංකාව ගැන ඉම්ප්රේෂන් එක අරාබි කියලා ලෝකෙට පෙන්නන්න උත්සහ කරනවා කියලා අනික සුද්දෝ ටික රවට්ටලා උන්ට තම්බි කෑම කවලා ලංකාව තම්බි රටක් කියලා පෙනන්න උත්සහ කරනවා .මේ කලින් ෆුඩ් රෙන්ජර්ට හරකුන්ගේ ඇට උයලා කැව්වා .උ එකත් ලංකාවේ මිනිස්සු සත්තුන්ගේ වුෂණ කෝෂ කනවා කියලා නෙට් එකේ දැම්මා .මේ තියෙන්නේ එක

    food ranger ekka ita passe karapu video eka blpn.dakune ehema hoda kama tikak pennala thibba.

    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,129
    113
    මුන්ට කන්ඩ දේවල් නැතුවද බන් හරකගේ අහවල් එකත් කන්නෙ..නේදකින් මෙහෙම මිනිස්සු :(:growl:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මුන්ට කන්ඩ දේවල් නැතුවද බන් හරකගේ අහවල් එකත් කන්නෙ..නේදකින් මෙහෙම මිනිස්සු :(:growl:

    අනිත් උන්ගේ පුක නොදැනම කන එකේ,ඇට කෑවට මක් වෙනවද :lol:
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    matath oya tikama hituna.
    Meki food ranger karayawa alla gatta passe okkoma un mekiwa contact karnawa wage.
    Special mark wee karaya and food ranger karaya hoda fit ewun.
    meki okkoma thambi promote karanawa kiyalath hitenawa.
     
    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    අවදානයෙන් ඉන්න තමා තීන්නේ, හබි මෙකි ශ්‍රී Lankan culture කියා කියා තමා කියන්නේ,අනික බලපන්කො බන් උන් තනිකර අපේ විදියටම නේ කන්නේ කෙහෙල් කොලේ උන් එක මුස්ලිම් culture එකෙන් අපු විදියට ද මන්ද promote කරන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අවදානයෙන් ඉන්න තමා තීන්නේ, හබි මෙකි ශ්‍රී Lankan culture කියා කියා තමා කියන්නේ,අනික බලපන්කො බන් උන් තනිකර අපේ විදියටම නේ කන්නේ කෙහෙල් කොලේ උන් එක මුස්ලිම් culture එකෙන් අපු විදියට ද මන්ද promote කරන්නේ

    eki malay muslim ban. unuth oya kehel kole, pol kole nelum kole kana un thamai. not regular muslims.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සතුටුයී ඔය ගැන උඹටත් තේරුනා නම් බ්‍රදර්.. මම ඕක ගැන ෆුඩ්‍රේන්ජර්ගේ විඩියෝ වල කොමෙන්ට් එහෙම දැම්මා ගොඩක් මේ ශ්‍රි ලංකන් ට්‍රැඩිශනල් ෆුඩ් නෙවෙයිය අපේ රටේ බහුතරේ බීෆ් කන්නේත් නැත කියලා.. උබලත් පුලු පුලුවන් වෙලාවට ඕව ගැන දැනුවත් කරපන් කට්ටියව මචං කමෙන්ට් වලින්. මේ පට්ට වේසි හිතන්නේ උන් බහුතරෙය මේ රට මුස්ලිම්ය කියලා.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0

    ඔකේ කෙස් එක මේකනේ බන්. පිට රටක ඉන්න එකෙක් හැටියටත් ලංකාවේ මයිනොරිටි දෙමල මනුස්සයෙක් හැටියටත් මම කියන්නේ සිංහල උන් පිට රටකට ආවම ආයේ ලංකාව ගැන කතා කරන්නේවත් නැහැ.. ඉතින් ගොඩක් පිටරට සුදු ජාතික උන් හිතන්නේ ලංකාව එක්කෝ දෙමල උන්ගේ, එහෙම නැතිනම් මුස්ලිම් උන්ගේ රටක් හැටියට. ඕක වෙන්නේ ලංකාවේ තානාපති සේවයවත් ලංකාවේ එක්ස්පැට් උන්වත් ලංකාව සිංහලකම වගේ දේවල් ප්‍රොමෝට් කරන්නේ නැහැ. මේ ගැනී හැර මේ වැඩේ කරන්න ෆුඩ් රේන්ජර් එකාට සිංහල කෙල්ලෙක් හොයාගන්න බැරි වෙන්න ඇති බන්. මම පෞද්ගලිකව දන්නවා අර BBC එකෙන් කරපු වර්ල්ඩ් ස්ට්‍රික්ට් පෙරන්ට්ස් එකට ලංකාවේ පවුලක් හොයාගත්තේ කොච්චර අමාරුවෙන්ද කියලා.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185

    kaama gana hondata danna english katha karanna puluwan minissu wenna athi ban un hoyanne. ehema baluwa nam me gaanita e sudusukam dekama thiyenawa. mama hithana widihata meyata youtube channel ekakuth thiyenawa.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    kaama gana hondata danna english katha karanna puluwan minissu wenna athi ban un hoyanne. ehema baluwa nam me gaanita e sudusukam dekama thiyenawa. mama hithana widihata meyata youtube channel ekakuth thiyenawa.
    එහෙම සින් එකක් තමා බන් තියෙන්නේ.. අනික ලංකාවේ කෑම විනාඩියෙන් දෙකෙන් පෙන්නන්න පුළුවන් ඒවා නෙමෙයිනේ.. උදාහරනෙකට ආස්මි ගනින්කෝ.. ටහිකෙනවනේ ඒවා හදන හැටි වීඩියෝ කරන්න ගියොත්.. වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ.. එකයි ලංකාවේ ස්ට්‍රීට් ෆුඩ් කල්චර් එක නැත්තේ.. තිබ්බත් තියෙන්නේ ඉන්දියන් කෑම..