මේ ගැනී ගේමක් ගහන්නේ

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
මේව කාල තමයි හම්බයො පරපුර බෝකරන්නෙ:lol:
කුරුස කෙල්ලක් මුගමුවෙන් අල්ලාගෙන වෙඩින් කේක් හරි බටර් කේක් හරි හැදුවනම්.. නැතිනම් හිංගල බෞද්ද නැම්බියක් ඇන්න කොකිස් කැවුම් හැදුවනම් බල්ලෙක් ඔය වීඩියෝ එක බලන්නේ නැහැ.. මේ ලෝකේ ඉල්ලුමට සැපයුම තියෙන්නේ බන්. දැන් මේ ත්රෙඅඩ් එක බලලා ඕක නරබන කි දෙනෙක් ඉන්නවද හරක් පයිය උයනවා බලන්න. ඉතින් අරුගේ චැනල් එකට විව්ස් සබ්ස් ගන්න මිසක් උට ගැට්ට කහන්නේ නැහැනේ ලංකාවේ කැවුම් කොකිස් අතිරස මාකට් කරන්න..
 
Opinion

Member
May 20, 2018
2,904
185
0
එහෙම සින් එකක් තමා බන් තියෙන්නේ.. අනික ලංකාවේ කෑම විනාඩියෙන් දෙකෙන් පෙන්නන්න පුළුවන් ඒවා නෙමෙයිනේ.. උදාහරනෙකට ආස්මි ගනින්කෝ.. ටහිකෙනවනේ ඒවා හදන හැටි වීඩියෝ කරන්න ගියොත්.. වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ.. එකයි ලංකාවේ ස්ට්‍රීට් ෆුඩ් කල්චර් එක නැත්තේ.. තිබ්බත් තියෙන්නේ ඉන්දියන් කෑම..

Aasmi kiyanneth indo/malay origin ekak thiyena kaamak ban :lol:

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
Aasmi kiyanneth indo/malay origin ekak thiyena kaamak ban :lol:

හුටා.. එහෙනම් ඉතින් එකත් හදලා ඉවරයි.. බලන් ගියාම ලංකාවේ ලංකාවේ නොවන කෑම තමා හරක් ඇට දෙක.. අයියෝ ඉන්දන රතන නොදුටු මොක්පුර..

640f7b7c-19da-40be-bdee-8fbd4181ce3c.png
 
  • Jan 17, 2019
    1,132
    39
    48
    හුටා.. එහෙනම් ඉතින් එකත් හදලා ඉවරයි.. බලන් ගියාම ලංකාවේ ලංකාවේ නොවන කෑම තමා හරක් ඇට දෙක.. අයියෝ ඉන්දන රතන නොදුටු මොක්පුර..

    640f7b7c-19da-40be-bdee-8fbd4181ce3c.png

    යකෝ ... සිංහලු කියන්නෙම බන්ගලියෝ .... ආයේ ඉතින් උන්ටම අනන්ය කෑමක් තියෙයිද ? :lol:
     
    csk 123

    Member
    Mar 15, 2012
    25
    1
    0
    මාක් වියෙන්ස් ගේ ලගදි දාපු වීඩියෝ එකක මඩකලපු කෑම්ප් එකට ගිහින් තිබුනා
    මම ඇහුවා ඇයි ගියේ ඇතුලත් වීඩියෝ කරාද කියලා? මේකි කියනවා ජාතිවාදේ අවුස්සන්න එපාය කියලා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    mamath oke comment demma
    lankawe wena areas walata gihin balanna

    wena srilankan youtubbers la contact karanna kiyala
    mokada meki nikan lankawe eka side ekak witharak pennala
    mulu whole country ekama muslim kiyala idea ekak pennanna hadanawa
     
    csk 123

    Member
    Mar 15, 2012
    25
    1
    0
    සමහරක් විට මෙයා නොදැනුවත් වෙන්නත් පුළුවන්..
    මේ තිබුනේ මගේ කමෙන්ට් එකට ලැබුනු උත්තරේ

    :nerd::nerd::nerd:
    මෙතන බොරුවට ජාතිබේද බේද උස්සගෙන එන්ඩ එපා. මම Mark Wiens වැද්දෝ බලන්ඩත් එක්කන් ගියා. මම කරන්නේ රටට සේවයක්. ඔබළ වගේ මෙතන මේ ෆේස්බුක් එකේ youtube වල ඉඳගෙන ජාතිභේද අවුස්ස අවුස්ස බොරුවට ලෝකෙටම පේන්න මේ ලංකාව කියන්නේ මහා විනාශ රටක් කියලා පෙන්නන්න නෙමෙයි. මේකෙන් වෙන්නේ හොඳ දෙයක්. ඔයාට ඒක තේරෙන්නෙ නැද්ද?!? ලෝකෙන්ම ඒ විද්‍යුත් බලනවා, ලොවට මිනිස්සුන්ට තේරෙයි අපේ රට එකමුතුයි කියලා, එතකොට තමයි ලංකාවට Tourists එන්නෙ. මගෙ පවුලෙ කට්ටිය ඉන්නවා Srilankan Forces එකේ. මම ශ්‍රී sri lankan forces වලට ගොඩක් ගෞරවය කරනවා. බොරු ගොන් කතා කිය කිය facebook, youtube එකෙ කාලේ නාස්ති කරන්නෙ නැතුව. අපේ රට ගොඩගහන්නෙ කොහොමද, යම් හොඳක් සහ රටට සේවයක් කරන්නෙ කොහොමද කියලා වැඩ කටයුතු කරනවා නම් වඩාත් හොඳයි .
    https://www.youtube.com/watch?v=rl6...ejajjakd3mync3ow4sqrk0h00410.1556488298850499
     
    i appreciate the reply she has given here :)
     
    Last edited: