මමත්වය නම් තියෙනවා. නමුත් මේ ලෝකෙ හේතුවක් මත ඇතිවෙන හැමදෙයක්ම නැති වෙනවයි කියලා අවබෝදයෙන් ඉන්නවා. තව මොහොතකින් ජීවිතේ නැති වේවිද කියන සැකෙන් පුලුවන් හැම වෙලේම පින් කටයුතු කරනවා.
අද බලපන්. උදේ පංසලට හීල් දානයක් දුන්නා, පිරිකරට සීනි, ෆ්රෙශ් මිල්ක්, තේකොල සහ මුදලින් රුපියල් 2000 ක්. ගිහින් කාර් එක පන්සලෙන් එලියට ගන්න රිවස් කරද්දි ගිහින් වැදුනා බිම දාලා තිබ්බ පරාලෙක. පස්සෙ බෆර් එක තැලුනා පැත්තක්. රිවස් කැම් එක්ට පෙනුනෙ නෑ ඒක. ගානක් නෑ ඉතින්. ඉස්ස්සරනම් මොකක් හරි උනාම හිතාවා ඒ ගැන සෑහෙන්න.දැන් නම් කිසිම සත පහක දුකක් නෑ. මට එකම දුක අද දවසෙ මගෙ පැය හතරක් විතර නාස්ති වෙච්ච එක විතරයි. කාර් එක ගරාජ් එකට දාලා ගෙදර ආවා බස් එකේ.
මට නම් හිතෙන්නෙම පෙට්ටියෙන් ගෙදර එන්න තිබිච්ච ගමනක් මොකක් හරි වාසනාවකට ඔයින් ගියා කියලා.මොකද මම හැබෑ ජීවිතේ මිනිස්සුන්ට කැරි වැඩ ,බලු වැඩ කරලා නැති නිසා. මට කවදාවත් නොවෙන වැඩක් අද උනේ.

![]()
රැම්සිව බල්ලන්ට කන්න දාන්න කලිං සන්ස මේ ටික කියෙව්වෙ හරියට Stark ලට මෙහෙම වෙන්නෑ වගේනෙ
කවද හරි හැමෝටම වෙන්නෙ මේ ටික තමා.
You and everything you've done will disappear in 2 generations time. No one is going to remember you. No one is going to know you existed in the first place. We born, walk around, fall and die.![]()
Have you ever heard about Isaac Newton? leonardo da vinci?
Then your logic failed!
ආගම ඇත්ත නැත්ත මොනා උනත් උඹ හිතන විදිය හොඳයි...
but its only matter of time machn...
in time everyone will be forgotten...
කාලෙකට කලින් ඇහුනු දෙයක් බණක් අහද්දි.
"දිනපතා උදේ නැගිට්ටම විනාඩි පහක් ඇස් දෙක පියන් මම දැන් මැරුනොත් කියා මෙනෙහි කරන්න ඔබ වෙනදටත් වඩා ධර්මයට ලංවේවි"

but its only matter of time machn...
in time everyone will be forgotten...

Ever heard of Ravana? Then your logic failed too.![]()

Have you ever heard about Isaac Newton? leonardo da vinci?
Then your logic failed!
Have you ever heard about Isaac Newton? leonardo da vinci?
Then your logic failed!
tell me how many scientists or researchers you know from Babylonian civilization ? Can you name a single person who investigated similar matters in Buddha's time ? All those civilizations fell and that is exactly what is going to happen to this one. Everyone is going to forget Da Vinci too![]()
සිරාවට මම කවුද? සමහරු කියනවා සෙනාල්ලු, සමහරු කියනවා රිදිලලු, සමහරු කියනවා ශාරුක් කාන්ලු
