want to be a God

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    meka whiluwakata ganna epa
    mata ona ilaga aathme thawthisawe maheshakya dewi kenek wenna.
    me wenuwen nithara krnna pluwan lesi pin weda monada?
    man maseta 5 parak wtra dalada maligwta ghn mal puja krnwa
    dathu wandana karana eka loku pinakda?
    thawa higannunta sallli denwa
    ochchara thmai krnne
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    god වෙලා සැප වැඩිවෙලා ජීවිතේ ගැනවත් හිතන්න වෙලාවක් නැතුව ඉන්න හැම වෙලාවෙම ආතල් අරං අන්තිමට මැරිල ගිහිල්ල පෙරේතයෙක් වෙලා ඉපදියං. නෝමල් ලෝකෙක පිටසක්වල ජීවියෙක් වෙලා ඉපදෙන්න ට්‍රයි කරපං. පෘථිවියෙ නං ආයෙ ඉපදෙන්න එපා බොරු වැඩක් නිකං කාලකන්නි වෙන එක වෙන්නෙ. ලොකුවට අවුල් නැති, දිව්‍ය ලෝක තරංම හොඳත් නැති සාමාන්‍යයෙන් ජීවිතේ ගැන කල්පනා කරන්න පුලුවන් වාතාවරණයක් තියෙන පිටසක්වල ජීවියො සෙට් එකක් අතර ඉපදියං :yes:
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,723
    1,514
    113
    Learn to be good

    1.Get off from all the sins
    2.Do good for others without being hoping you will get some

    3.Be relax,don't overthink(Leave all the precious things from your head)
    4.Dont do good things hoping that will help you one day

    >>>>>>>>>>>>>>>>>>>>>>GOD
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,933
    66,420
    113
    Which god?

    kama loka?
    Rupa loka?
    arupa loka?

    mind you sensual happiness exist in kama loka only.Apsaras and all exist only in kama loka.:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බාර් දාල මිනිස්සුන්ට පොවන්න හදන එකා දෙයියෙක් වෙන්න කරන්න ඕනෙ පිං අහනව :lol: කසිප්පු විකුණපං :lol: කෙලිංම සක්‍ර දෙයියො වෙලා ඉපදුනෑකි :baffled:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බාර් දාල මිනිස්සුන්ට පොවන්න හදන එකා දෙයියෙක් වෙන්න කරන්න ඕනෙ පිං අහනව :lol: කසිප්පු විකුණපං :lol: කෙලිංම සක්‍ර දෙයියො වෙලා ඉපදුනෑකි :baffled:
    ethin ban mage kagewath deyak balen ganne na
    rwattala denneth na
    ona aya boi, akamathi aya noboi

    Which god?

    kama loka?
    Rupa loka?
    arupa loka?

    mind you sensual happiness exist in kama loka only.Apsaras and all exist only in kama loka.:P
    diwya loka okkoma rupawachara kaamaloka ban

    god වෙලා සැප වැඩිවෙලා ජීවිතේ ගැනවත් හිතන්න වෙලාවක් නැතුව ඉන්න හැම වෙලාවෙම ආතල් අරං අන්තිමට මැරිල ගිහිල්ල පෙරේතයෙක් වෙලා ඉපදියං. නෝමල් ලෝකෙක පිටසක්වල ජීවියෙක් වෙලා ඉපදෙන්න ට්‍රයි කරපං. පෘථිවියෙ නං ආයෙ ඉපදෙන්න එපා බොරු වැඩක් නිකං කාලකන්නි වෙන එක වෙන්නෙ. ලොකුවට අවුල් නැති, දිව්‍ය ලෝක තරංම හොඳත් නැති සාමාන්‍යයෙන් ජීවිතේ ගැන කල්පනා කරන්න පුලුවන් වාතාවරණයක් තියෙන පිටසක්වල ජීවියො සෙට් එකක් අතර ඉපදියං :yes:
    thawthisawe inna godak aya budist :yes:
    1.Get off from all the sins
    2.Do good for others without being hoping you will get some

    3.Be relax,don't overthink(Leave all the precious things from your head)
    4.Dont do good things hoping that will help you one day

    >>>>>>>>>>>>>>>>>>>>>>GOD
    pinak krla prarthana krnna ona diwya loke ynna kiyala :yes:
    ara anuradhyata badak gassawapan,a pinama athi umbata devikenek wenna
    u dan ehma na
    Ritalin bonwane
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ethin ban mage kagewath deyak balen ganne na
    rwattala denneth na
    ethn darmikaine
    ona aya boi, akamathi aya noboi

    thawthisawe inna godak aya budist :yes:

    එහෙනං කසිප්පු විකුණපං :yes: බාර් දැම්මොත් රුක් දෙවියෙක් වගේ වුනෑකි. එතනිං එහාට අමාරුයි. කසිප්පු තමා චාතුර්මහාරාජිකයෙ ඉපදෙන්න ඕන්නං හරියන්නෙ. උඹට පරනිම්මිත වසවත්තියෙ වගේ ඉපදෙන්න ඕන්නං මෙත් විකුණන්න ඕනෙ :yes: තව්තිසාවට යන්න නං හෙරොයින් විකුණපං.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එහෙනං කසිප්පු විකුණපං :yes: බාර් දැම්මොත් රුක් දෙවියෙක් වගේ වුනෑකි. එතනිං එහාට අමාරුයි. කසිප්පු තමා චාතුර්මහාරාජිකයෙ ඉපදෙන්න ඕන්නං හරියන්නෙ. උඹට පරනිම්මිත වසවත්තියෙ වගේ ඉපදෙන්න ඕන්නං මෙත් විකුණන්න ඕනෙ :yes: තව්තිසාවට යන්න නං හෙරොයින් විකුණපං.
    uba maha kariyek
    man muladima kiwa aathal ganna epa kiyala

    Thawthisa kiyala ekak thiyanawama kiyala danne kohomaa?
    :oo:
    කිරියේ GOD ගෙන් උපදෙස් ගනින්
    u denatama apaagatha wela inne
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    uba maha kariyek
    man muladima kiwa aathal ganna epa kiyala

    ආතල් ගත්ත නෙමේ යකෝ. උඹට දිව්‍ය ලෝකෙ යන්න කරන්න පුලුවන් ධාර්මික වෙලඳාම් ටිකක් ගැන කිව්වෙ. :dull: උඹට විහිලුවක් වගේ පේනවට මං මක් කරන්නද :( මං දන්න අන්කල් කෙනෙක් නිම්මාන රතී දිව්‍ය ලෝකෙට යන්න බලාපොරොත්තුවෙන් ධාර්මිකව ලංකාවෙ විකුණන්න තහනම් කෘමිනාශක විකුණනව :) කැමති අය ඇවිල්ල ගන්නව :)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ආතල් ගත්ත නෙමේ යකෝ. උඹට දිව්‍ය ලෝකෙ යන්න කරන්න පුලුවන් ධාර්මික වෙලඳාම් ටිකක් ගැන කිව්වෙ. :dull: උඹට විහිලුවක් වගේ පේනවට මං මක් කරන්නද :( මං දන්න අන්කල් කෙනෙක් නිම්මාන රතී දිව්‍ය ලෝකෙට යන්න බලාපොරොත්තුවෙන් ධාර්මිකව ලංකාවෙ විකුණන්න තහනම් කෘමිනාශක විකුණනව :) කැමති අය ඇවිල්ල ගන්නව :)

    kruminasaka arn gahanne kohewath inna ahinsaka sahthuntane
    arakku bonne thamange kamaththen
    ube tharke gala penne na:no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    kruminasaka arn gahanne kohewath inna ahinsaka sahthuntane
    arakku bonne thamange kamaththen
    ube tharke gala penne na:no:

    ගහන්නෙ ගන්න එකානෙ. විකුණන කෙනා බලෙං ගහන්න දෙනවයැ. කොහොම හරි විකුණන කෙනා ධාර්මිකයි එච්චරයි එයා දිව්‍ය ලෝකෙ යනව. ඉතිං ඒක තමා උඹ කෘමිනාශක විකුණන්න එපා හෙරොයින් විකුණපං.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ගහන්නෙ ගන්න එකානෙ. විකුණන කෙනා බලෙං ගහන්න දෙනවයැ. කොහොම හරි විකුණන කෙනා ධාර්මිකයි එච්චරයි එයා දිව්‍ය ලෝකෙ යනව. ඉතිං ඒක තමා උඹ කෘමිනාශක විකුණන්න එපා හෙරොයින් විකුණපං.

    :lol::lol::lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    god වෙලා සැප වැඩිවෙලා ජීවිතේ ගැනවත් හිතන්න වෙලාවක් නැතුව ඉන්න හැම වෙලාවෙම ආතල් අරං අන්තිමට මැරිල ගිහිල්ල පෙරේතයෙක් වෙලා ඉපදියං. නෝමල් ලෝකෙක පිටසක්වල ජීවියෙක් වෙලා ඉපදෙන්න ට්‍රයි කරපං. පෘථිවියෙ නං ආයෙ ඉපදෙන්න එපා බොරු වැඩක් නිකං කාලකන්නි වෙන එක වෙන්නෙ. ලොකුවට අවුල් නැති, දිව්‍ය ලෝක තරංම හොඳත් නැති සාමාන්‍යයෙන් ජීවිතේ ගැන කල්පනා කරන්න පුලුවන් වාතාවරණයක් තියෙන පිටසක්වල ජීවියො සෙට් එකක් අතර ඉපදියං :yes:

    Allah is the one true god. Muhammad is his messenger.
    We don't force you to accept it. But you will have to die if you don't. ⚔️
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363

    :rofl::rofl: