Bike parking kottawa railway station help

aluthKolla0001

Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    Machan, kottawa Station eka kittuwa bike eka Park karanna puluwan safe place ekak thiyanwada. Train eke yana aya bike dala yana Place ekak nam wedipura hondai [SIZE=[/COLOR]
    "6"][/SIZE]
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කොට්ටාවේ ඉඳලා අතුරුගිරිය පාරේ ටික දුරක් යද්දී ට්‍රේන් එකේ යන අයගේ බයික් පාක් කරන ගෙයක් තිබුණා දකුණු අත පැත්තේ..:yes: හැබැයි දැන් සෑහෙන කාලෙකට කලින්..:baffled: තාම තියෙනවද කියලනම් දන්නේ නෑ..:oo:
    ගාණක් දෙන්න ඔනේ මම හිතන්නේ. ඔෆිස් යන ගොඩක් අය උදේට එතන බයික් එක පාක් කරලා හවසට ආයේ බයික් එක අරන් යනවා..:yes:
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    කොට්ටාවේ ඉඳලා අතුරුගිරිය පාරේ ටික දුරක් යද්දී ට්‍රේන් එකේ යන අයගේ බයික් පාක් කරන ගෙයක් තිබුණා දකුණු අත පැත්තේ..:yes: හැබැයි දැන් සෑහෙන කාලෙකට කලින්..:baffled: තාම තියෙනවද කියලනම් දන්නේ නෑ..:oo:
    ගාණක් දෙන්න ඔනේ මම හිතන්නේ. ඔෆිස් යන ගොඩක් අය උදේට එතන බයික් එක පාක් කරලා හවසට ආයේ බයික් එක අරන් යනවා..:yes:
    Koi hariye wageda machan, keels eka pahu karala yanna onda
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    station eka lagama thiynwa gewal dekak. main road eka ainnemma. ekak parata penawa. anika ethanama issraha. e laga patha kadekin ahapan kyanwa. maseta 400k 500k ganwa ;)