Hoyagatta

Thinkerz

Member
Mar 14, 2019
428
32
0
එල. හිච්චිපුතාගේ කලින් ගෑනිද? බෙල්ල දිගයි, ඔලුව ලොකුයි. ඇගට සෙට් වෙන්නේ නෑ.

මචන් මගෙ අත්දැකිමක් ශෙයා කරන්නෙ... මම 2010 ඉදන් රට ඉන්නෙ... ප්‍රොපොසල් ආව මට... සති දෙකෙන් රෙජිස්ටර් කරා... පස්සෙ මාස 6 විතර ගිහින් දැනගත්තෙ උන් ගැන... පට්ටම කුනු ෆැමිලි එකක්... අම්ම වටෙ යනව.. තාත්තත් එහෙමය්.. අය්ය බිබී ඇවිදිනව... උන් පට්ටම කපටියි... රත්තරන් බඩු පවා උන්ගෙ නම් වලට හදව ගත්තෙ... මගෙ ලක්ශ 20 විතර උන් ගාව... හොදම ටික දැන්... උන් කිව්ව මට නඩු දාන්න.. මම ගොනා වගෙ දැම්ම... අනිත් අතට මුන් ගිහින් නඩත්තු නඩු දැම්ම... සය්න් එකට විතරක් මම දැන් අව්රෘදු 3 වෙනව මාසෙට 15000 ගානෙ ගෙවනව...
මෙක බොරුවක් නෙවේ... හැමොටම දැනගන්න කිව්වෙ.. විවාහයට කලබල වෙන්න එප්
දහස් වරක් හිතන්න
 
Last edited:

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    ඵයා තනිකරම ඔසී වුන කෙල්ලෙක් නේද..උඹට නම් හරියටම සෙට් වෙනවා..:yes:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,297
    20,429
    113
    අඩෝ මෙකි එහෙම කෙල්ලෙක්ද ඉතින් බලපන්කො මෙකි කත කරන්නෙ සින්හලත් බෑ වගෙ නොදකින් මෙහෙමත් ගෑනු මුන් මාර අම්මන්ඩිලනෙ...උබ බෙරුන එක හොදයි හිච්චි බ්‍රොව්
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,297
    20,429
    113
    මොන පොෂ් දැම්මත් පුක කළු සිංහල නේ..:lol:

    බොරු පොශ් බන්, පුක කහ ගන්න නැතුව නියපොත්තක් නැතුව ඉදල මේකි මේකේ කොල්ලෙක් රවට්ටලා රට පැනල තියෙන්නේ....බලපන් ත්‍රෙඩ් එකක් හෑව්...
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,643
    113
    Ausi Emios Kopi Kade abilinta hapan wage :rofl:
    scene eke agak mulak terenne na kohomath :P