මචන් මගෙ අත්දැකිමක් ශෙයා කරන්නෙ... මම 2010 ඉදන් රට ඉන්නෙ... ප්‍රොපොසල් ආව මට... සති දෙකෙන් රෙජිස්ටර් කරා... පස්සෙ මාස 6 විතර ගිහින් දැනගත්තෙ උන් ගැන... පට්ටම කුනු ෆැමිලි එකක්... අම්ම වටෙ යනව.. තාත්තත් එහෙමය්.. අය්ය බිබී ඇවිදිනව... උන් පට්ටම කපටියි... රත්තරන් බඩු පවා උන්ගෙ නම් වලට හදව ගත්තෙ... මගෙ ලක්ශ 20 විතර උන් ගාව... හොදම ටික දැන්... උන් කිව්ව මට නඩු දාන්න.. මම ගොනා වගෙ දැම්ම... අනිත් අතට මුන් ගිහින් නඩත්තු නඩු දැම්ම... සය්න් එකට විතරක් මම දැන් අව්රෘදු 3 වෙනව මාසෙට 15000 ගානෙ ගෙවනව...
මෙක බොරුවක් නෙවේ... හැමොටම දැනගන්න කිව්වෙ.. විවාහයට කලබල වෙන්න එප්
දහස් වරක් හිතන්න
meya drama ekaka innwa, maru figure bt vocie nam eeya, boru posh voice

මොන පොෂ් දැම්මත් පුක කළු සිංහල නේ..![]()
Ausi Emios Kopi Kade abilinta hapan wage
scene eke agak mulak terenne na kohomath![]()
