Naki jobs

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    Taraha giyane naki wela job karznna wenawa kivvama:lol:

    uba minissunwa asraya karala naa bn.uba hithan inne uba uba thamai dial eka.uba thamai hari kiyana line eke.mama dakka uba australia yanna hadana ewunta kiyanne mehe enna epa awilla wadak naa araka meke.

    uba ube heenamanaya nathi karaganna meke thread dagena nahenawa.hama post ekakama ube pamporiya.api ausi inne,lankawata light kapala.ausi giyanum aduma gane ratata garahanne nathuwawath idapan
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    uba minissunwa asraya karala naa bn.uba hithan inne uba uba thamai dial eka.uba thamai hari kiyana line eke.mama dakka uba australia yanna hadana ewunta kiyanne mehe enna epa awilla wadak naa araka meke.

    uba ube heenamanaya nathi karaganna meke thread dagena nahenawa.hama post ekakama ube pamporiya.api ausi inne,lankawata light kapala.ausi giyanum aduma gane ratata garahanne nathuwawath idapan

    oka ausi newe bn thalawathugoda dote inne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,213
    66,617
    113
    uba minissunwa asraya karala naa bn.uba hithan inne uba uba thamai dial eka.uba thamai hari kiyana line eke.mama dakka uba australia yanna hadana ewunta kiyanne mehe enna epa awilla wadak naa araka meke.

    uba ube heenamanaya nathi karaganna meke thread dagena nahenawa.hama post ekakama ube pamporiya.api ausi inne,lankawata light kapala.ausi giyanum aduma gane ratata garahanne nathuwawath idapan

    :lol::lol::lol::lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    uba minissunwa asraya karala naa bn.uba hithan inne uba uba thamai dial eka.uba thamai hari kiyana line eke.mama dakka uba australia yanna hadana ewunta kiyanne mehe enna epa awilla wadak naa araka meke.

    uba ube heenamanaya nathi karaganna meke thread dagena nahenawa.hama post ekakama ube pamporiya.api ausi inne,lankawata light kapala.ausi giyanum aduma gane ratata garahanne nathuwawath idapan

    umba ewa serious aran wage :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,213
    66,617
    113
    uba minissunwa asraya karala naa bn.uba hithan inne uba uba thamai dial eka.uba thamai hari kiyana line eke.mama dakka uba australia yanna hadana ewunta kiyanne mehe enna epa awilla wadak naa araka meke.

    uba ube heenamanaya nathi karaganna meke thread dagena nahenawa.hama post ekakama ube pamporiya.api ausi inne,lankawata light kapala.ausi giyanum aduma gane ratata garahanne nathuwawath idapan

    Mawa serious gannawanan uba minisu asaraya karala tiyena tarama penawa:lol::lol::lol:
     
    Slingshot99

    Banned
    Mar 17, 2019
    88
    6
    0
    Mawa serious gannawanan uba minisu asaraya karala tiyena tarama penawa:lol::lol::lol:
    ඔසි අන්කල් අහන හුත්තවල් වලට පුක ඉරාගෙන බොක්කෙන්ම රිප්ලයි කරපු මෙම්බර්ස්ලා වෙනුවෙන් විනාඩි 2 තත්පර 50 ක නිස්සද්දතාවයක් ප්ලීස්.:rofl:
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    අවුරුදු 50 නෙමේ බං, අවුරුදු 80 පැනලත් ෆිට් එකේ ජොබ් එකක් කරන් ඉන්න පුළුවන් නං ඒකට කැමති.

    සාමාන්‍යයෙන් රස්සාවකට, එහෙමත් නැත්තං දිනපතා මොකක් හරි වැඩක නිරත වෙමින් ක්‍රමානුකූලවව ජිවත් වෙන්න තමයි ආස.

    මම දන්නා හිතවතෙක් ඉන්නවා. රජයේ ආයතනයක ඉහල රැකියාවක් කලේ. විශ්‍රාම ගියාම පස්සේ ඔහු වෙනින් ආයතනයක රැකියාවට ගියා. ඇත්තෙන්ම කිව්වොත් ඔහුගේ එම රැකියාවෙන් ලැබෙන මුදල ඔහුට කිසිසේත්ම වැඩක් නෑ. පෙන්ෂන් එක සහ මිලියන 12 ක වගේ මුදලක් ලැබුනා රජයේ රැකියාවෙන් විශ්‍රාම යද්දී. ඒ මුදල් ආයෝජනය කරත් ඉන්න තිබ්බා කිසි රැකියාවක් නොකර. ගොඩක් අය එහෙමනි හිතන්නේ.

    ඒත් අපි කවුරුත් හොදට ඇදලා පැළඳලා, පිරිමි නම් දිනපතා රැවුල එහෙම කපලා ඉන්න ඕනි ඔය අවුරුදු 50,60 පැන්නම තමයි. අර මම කියන පුද්ගලියා ආයේ රැකියාවක් කරන්නේ ඒ නිසා. රැකියාව නිසා ඔහු දිනපතා උදේ නැගිටලා, රැවුල කපලා හොදට ඇදලා පැළදලා යනවා. මිනිස්සු, සමාජය ආශ්‍රය කරනවා. ඒක ඔහුට වැදගත් ගෙදරට වෙලා ඉන්නවට වඩා.

    ලංකාවේ නං පුළුවන් තරං, මැරෙනකන් එහෙම ඉන්න තියෙන එක තමයි හොදම දේ.