Dialog Tv 999/- only... Last date (29) Friday

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    599 එක අරං ලෝකල් චැනල් ටික විතරක් තියාගෙන අනිත් චැනල් බ්ලොක් කරලා බිලෙන් ගානක් අඩු කරගන්න පුලුවන් කතාවක් යාලුවෙක් කිව්වා ඒ සීන් එක ඇත්තද??

    වැස්ස වෙලාවට dtv පොඩ්ඩක්වත් වැඩකරන්නෑ කියන්නෙ ඇත්තද?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    599 එක අරං ලෝකල් චැනල් ටික විතරක් තියාගෙන අනිත් චැනල් බ්ලොක් කරලා බිලෙන් ගානක් අඩු කරගන්න පුලුවන් කතාවක් යාලුවෙක් කිව්වා ඒ සීන් එක ඇත්තද??

    වැස්ස වෙලාවට dtv පොඩ්ඩක්වත් වැඩකරන්නෑ කියන්නෙ ඇත්තද?

    ehema ba bn... dan update ekak giya...ehama aulak na dan nam....