චාටර්. හෑමතෑනම මීයෝ. ස්ටාෆ් එක ලෝකල් එවුන් එනවට කෑමති නෑ. යන්න එපා

අනේ අපි නම් ගිය පට්ට place එක එකේ මීයෙක් වත් සෙට් උනේ නැ local උන් එවනට උන් අකැමති නැ අපේ යන කාලකන්නි ගියාම එතන විනාස කරනවා එකයි උන් ඉතින් care කරන්නේ නැ Local උන්ව dinne එකට හරි lunch time එකට ගිහින් බලහන local උන් කන්න ගියාම ගොඩක office ට්‍රිප් එනවා

මට සෙට් වෙච්ච චාම හොටේල් එක. කබානා සෙට් එකේ අපි යාලුවෝ සෙට් එකක්ම හිටියා. අන්තිමට පොඩි එවුන් ඉන්න එවුන් රූම් මාරු කරගත්තා මීයෝ හින්දා. අනිත් එවුන් මීයෝ එක්කම හිටියා. උනුත් හිතන් ඉන්නේ ලන්කාවේ එවුන් කාලකන්නි කියලා තමා. මම නම් ආයේ යන්නෙත් නෑ වෙන එකෙකුට යන්න රෙකමන්ඩ් කරන්නෙත් නෑ. කන්න බොන්න නෙමේ නම් මොකටද බන් හෝටලේකට යන්නේ. උන්ට ඕනී තෑන උන්ට ඕනී විදිහට කන්න ඕනී නම් අපි මොකටද සල්ලි ගෙවන්නේ.
මීයො හිටියා කියන්නේ අර කෑලේ එතුලේ තියන එඋවගේ නේ??
කෑලේ කොහොමත් මීයො ඉන්නවනේ බන්ග්

කෑලේ මීයෝ ඉන්නවා. ප්‍රශ්නේ උන් රූම් ඈතුලට එන එකයි බන්![]()

NDB credit card වලට 60% off තියෙනවා අලිය රිසොර්ට් එකේ මේ දවස්වල.. උබලට ඕකෙ යන්න බැරි නම් වරෙව් අපෙ ගෙදර.. මමත් දඹුල්ලේ..

චාටර්. හෑමතෑනම මීයෝ. ස්ටාෆ් එක ලෝකල් එවුන් එනවට කෑමති නෑ. යන්න එපා
season ekeda giye? during december to march?
Have been there couple of times. I was there during the pre opening too. There staff is generally good and very helpful compared to other hotels.