BEST DSLR UPGRADE from Beginner to Professional

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    යාලුවනේ, මම මේ අලුත් කැමරා එකක් ගත්තා..
    අම්මො මේක ගන්න වින්ද දුක, රිවීව් බලනවා දැන් මාස දෙක තුනක් විතර.

    එ හින්දා මන් වගේ CANON 80ඩD එකක් ගන්නද එපාද කියලා කොන්ෆුස් වෙලා ඉන්න අයට කියන්නේ. අරන්ම බලන්න බයවෙන්න එපා.
    පොටොස් වීඩියොස් දෙකටම හොන්දයි, බැටරි ල්යිෆ් එකත් පට්ට..

    සල්ලි තියෙන කට්ටිය FULLFRAME, SONY එහම ගන්න.
    නැති කට්ටියට මේක පට්ට. වීඩියොස් වලටත් පට්ට

    45-point all cross-type AF system එ කියන්නේ auto-focus එක සුපිරි, SONY A7S වල මීට වඩා points තිබ්බට, මෙක තරම් smooth නැහ
    Built-in Wi-Fi® Capability | Full HD 60 frame 1080p

    මේකට හොන්ද ලෙන්ස් එකකුත් දාගත්තානම් ගොඩ ( Sigma art recommended)
    CameraLK price - 145,500/- body only


     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Canon wala colors amuthu patta gathiyak thiyenawa
    Nikon walata asa kattiyakuth innawa

    Dekama eka wage use wenawa


    what? it totally depend on the color profile you select. for cinematic colors you have to record in neutral and then apply a LUT :yes:
     
    Last edited:

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    Canon ‌හොදයි. මා ගාවත් තිබිබා 80D එකක්. Video වලට ‌ගොඩක් ‌හොදයි ‌මොකද Dual Pixel Auto focus System එක ‌එක්ක Compare කරන්න ඔය ‌Range එකේ Camera නැති තරම්. Sony නම් එන්න එන්නම දියුනුවෙනව ඒ පැත්තෙන් නමුත් දැනට මිල වැඩියි. Canon 80D එක Stiles Photography වලට නම් මදි. ‌මොකද Noise ‌ගොඩක් වැඩියි කියන එකයි මගේ අදහස. නමුත් ‌හොද ආලෝක තත්වයන් වලදි ‌හොද පූූූූතිඑල ගන්න පුලුවනි.
    ජයවේවා.
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මම යූස් කරන්නෙ 70ඩී එකක් 50මි ප්‍රයිම් එස්.ටී.එම් එක එක්ක. නිෆ්ටි ෆිෆ්ටි. පට්ට ශාප් ඉමේජස්. සිග්ම ආට් සීරිස් එක හොදයි,ගනන්. 50ය ශේප්.