God got a FREE Dialog TV Offer!

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඕයි පොන්ස් මටත් ඔය ඔෆර් එක දෙන්න ආවා. ඒ උනාට බොට ඕක මැජික් උනාට මට නම් ගානක් වත් නෑ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දෙයියෝ විදියට free offers ගන්න එක උයාගෙ තත්වයට හරි නැහැ. සල්ලි ගෙවලා ලොකුම පැකේජ් එක ගන්ඩ
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    වැස්ස පටන් ගත්තම dialog TV වල තරම තේරෙයි.

    අකුණු ගහන කොට Peo Tv කොහොමද කියල​ උබටත් තේරෙයි :rofl:
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,608
    1
    4,440
    113
    Matale
    Paayana dawas tike hodata channel tika balagattanam hodai God.. wahinna gattama antenna 1 kn penatika balanna bariya aya...