Photoshop, Illustrator වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් හොඳ සොෆ්ට්වෙයා දෙකක් මේ තියෙන්නේ. සිස්ටම් ස්ලෝ වෙන්නෙත් නෑ.
එකම අඩුව මම දැක්කේ ශේප් බිල්ඩර් ටුල් එක නැති එක විතරයි. එකත් එකතු කරනවා කියල කියනවා. හදන්නේ එංගලන්තේ සේරිෆ් කියන කම්පනිය. මේගොල්ලෝ නම් හොඳ තරගයක් දෙන බව පේනවා.. වෙක්ටර් ග්‍රැෆික් වල රාස්ටර් බ්‍රෂ් තියනවා දැක්කේ මම නම් පලවෙනි වතාවට.
ශෝට්කට් ඔක්කොම ඇඩෝබ් ඒවමයි

HTML:
https://thepiratebay.org/torrent/17108975/Affinity_Designer_1.5.2.58_(Win_x64)
HTML:
https://thepiratebay.org/torrent/17109329/Affinity_Photo_1.5.1.54_(Win_x64)
Last edited: