ඉතින් මූ ආධාර දෙන්න කැමති නැත්තන් මොකෝ කරන්නේඋට නිදහස් අධ්යාපනේත් ඕනේ සල්ලි නොදී ඉන්නත් ඕනේ දෙකක් කරන්න බෑ නෙ.
දාන්න හදපු ඉස්කෝලේ මොකක්ද කියලා අහපං කෝ

ඉතින් මූ ආධාර දෙන්න කැමති නැත්තන් මොකෝ කරන්නේඋට නිදහස් අධ්යාපනේත් ඕනේ සල්ලි නොදී ඉන්නත් ඕනේ දෙකක් කරන්න බෑ නෙ.

This is Sri Lanka, nobody cares about morals when it comes to money - not even religious heads
There are initiatives by the government to address this issue (Langama paasala hndama paasala") time will tell if they succeed
I don't understand the point of those tbh
there's an examination at grade 5you can select a non-shitty school based on your performance
![]()

අපේ පුතා අරකෙ මේකේ
there's an examination at grade 5you can select a non-shitty school based on your performance
![]()
ඔව් එහෙම කරන අයත් ඉන්නවා
ඒත් බහුතරේ අරමයිඅපේ පුතා අරකෙ මේකේ
එහෙමනේ බන්
දෙන්න සල්ලි නැති වුනා කියල ඉස්කෝල නැති වෙන ලමයි ලංකාවෙ නෑ
ඉස්කෝලෙ බිල ගෙවන්න ඉස්කෝලෙ ඇරිල ගෙදර යන්න නැතුව රෑ 11 12 වෙනකං part time job කරන අවුරුදු 15 16 ලමයි ඉන්න සංවර්ධිත කියන රටවල තත්වෙට වඩා ලංකාවෙ තත්වෙ සෑහෙන හොඳ මට්ටමක තියෙනව.so according to your logic only a limited lot should get the opportunity of going to a good school ? what sort of logic is this ? i am saying all schools should have good education standards. no school should be bad.
it is also a wrong thing to stress small children with this scholarship program
ඒක මිනිස්සු හිතන විදිහෙ ප්‍රශ්නයක්. ආණ්ඩුවට මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න බෑදෙන්න සල්ලි නැති වුනා කියල ඉස්කෝල නැති වෙන ලමයි ලංකාවෙ නෑ
ඉස්කෝලෙ බිල ගෙවන්න ඉස්කෝලෙ ඇරිල ගෙදර යන්න නැතුව රෑ 11 12 වෙනකං part time job කරන අවුරුදු 15 16 ලමයි ඉන්න සංවර්ධිත කියන රටවල තත්වෙට වඩා ලංකාවෙ තත්වෙ සෑහෙන හොඳ මට්ටමක තියෙනව.
Because some schools are in high demand
If everyone opts the nearest school for their children this issue would be nonexistent

ඒක මිනිස්සු හිතන විදිහෙ ප්‍රශ්නයක්. ආණ්ඩුවට මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න බෑදෙන්න සල්ලි නැති වුනා කියල ඉස්කෝල නැති වෙන ලමයි ලංකාවෙ නෑ
ඉස්කෝලෙ බිල ගෙවන්න ඉස්කෝලෙ ඇරිල ගෙදර යන්න නැතුව රෑ 11 12 වෙනකං part time job කරන අවුරුදු 15 16 ලමයි ඉන්න සංවර්ධිත කියන රටවල තත්වෙට වඩා ලංකාවෙ තත්වෙ සෑහෙන හොඳ මට්ටමක තියෙනව.
ආකල්පමය වෙනසක් වෙන්න ඕන
ආකල්පමය වෙනසක් වෙන්න ඕන
lets forget about moral values. tell me whether it is legally correct ?
එහෙම කරන්න පුළුවන්so instead of taking action against those who ask for big donations you are asking parents to select another path ? why do we have schools with different standards ? the education standard of all schools should be same. there shouldn't be any bad schools. all schools should be good.
කරලා හැම ඉස්කෝලේම සමාන පහසුකම් තියෙන තත්වෙට ගේනකන් ලමයව ඉස්කෝලේ නොයවා ගෙදර තියන් ඉන්න තමා වෙන්නේ. මී මුණුපුරා වගේ දාගන්න පුළුවන් වෙයි එහෙම ඉස්කෝලෙකට.
ආණ්ඩුවෙන් කරනකන් බලන් හිටිය නං ඕවත් සාමන්‍ය පොඩි ඉස්කෝල. එහෙමනං කට්ටිය පොරකන්නේ නෑ ඒවට යන්න. you are right. all schools should have a good education standard. but that isn't the case at least in the moment. so what do you suggest ? close down all the schools that aren't performing well and send all the children into schools that are performing well ? do u honestly think it's going to work ? can u explain how ?
of course we dont have a 1 day fix for this problem. we should come out of" nothing going to change" mentality 1st.
everything is happening in this country in the wrong way for a very long time. i suggest people to vote for the right person in general election. we dont want incapable leaders who cant make a change for this country.
එහෙම කරන්න පුළුවන්කරලා හැම ඉස්කෝලේම සමාන පහසුකම් තියෙන තත්වෙට ගේනකන් ලමයව ඉස්කෝලේ නොයවා ගෙදර තියන් ඉන්න තමා වෙන්නේ. මී මුණුපුරා වගේ දාගන්න පුළුවන් වෙයි එහෙම ඉස්කෝලෙකට.
අනික ජනප්‍රිය ඉස්කෝල වල පහසුකම් හොඳට තියෙන්න එක හේතුවක් ඔහොම ආණ්ඩුවෙන්ම යැපෙන්නේ නැතුව දෙමවුපියන්ගෙන් ආදී ශිෂ්‍යන්ගෙන් ආධාර හම්බෙන එක.ආණ්ඩුවෙන් කරනකන් බලන් හිටිය නං ඕවත් සාමන්‍ය පොඩි ඉස්කෝල. එහෙමනං කට්ටිය පොරකන්නේ නෑ ඒවට යන්න.
can you name those right persons ?

i dont want to name anyone here because i dont want to sound like im a doing an ad campaign for my favorite politician![]()
don't u think it's a bit weird ? 
ඕක
ශිෂ්‍යත්වෙ ගැන තියෙන ප්‍රශ්නෙ
ටියුශන් ප්‍රශ්නෙ
ඕව නීති හදල වෙනස් කරන්න පුලුවන් දේවල් නෙමේ. දැනුවත් කරන එක විතරයි කරන්න පුලුවන්.
shishathwaya gana thiyena prashne monawada ?
so you want others to vote for the right persons but you refuse to name them so politically ignorant people like me can vote them next time.don't u think it's a bit weird ?
![]()
ok let me help you here. decide which one you should vote by checking their profile on this site. do your own research instead of depending on other peoples opinion. this is the right way to go
http://www.manthri.lk/
