අහ් තව විෂෙශ දෙයක්.
ටිරියන්ව හිරෙන් නිදහස් කරන්නෙත් ජේමි ලැනිස්ටර් ? ඒ නිසා තමා ටයිවින් ලැනිස්ටර් මැරුම් කැවෙත් ටිරියන් තාම ජීවත් වෙන්නෙත්.
ටයීවින් මැරුණු නිසා සෙරම උඩු යටිකුරු වෙනවා.
ටිරියන් දැන් ඩැනිගෙ හැන්ඩ් ඔෆ් ද කුවීන් .


වෙන්නත් පුළුවන්. එත් කියන්න බැහැ.Prince That Was Promised![]()
වෙන්නත් පුළුවන්. එත් කියන්න බැහැ.
ජේමි තමා මෙතන හෙතු නිර්මාපකයා ගොඩාක් සිද්ධි වලට.
කින්ග්ස්ලැන්ඩින් වල මිටීන් එකට සර්සිව එකඟ කරගත්තෙත් ජෙමි .
ටිරියන් ජෙමිව හම්බ උනෙ ඒකනෙ ?
Godak un Jeremy gena Katha karata kawruth Sandor gena Katha na mulin villain vage hitiyata uth patta gemak dunna
Sandor nathnam Sansai Aryai marenna thibbaMe kisi deyak wen nane Robert dadayamee giye nathnam..1st season ekenma iwara karanna thibba![]()
Ai ban ochchara dura yanne Robert winterfell ekata awe nethnam episode 1 kinma iwarai na

Me kisi deyak wen nane Robert dadayamee giye nathnam..1st season ekenma iwara karanna thibba![]()
Ai ban ochchara dura yanne Robert winterfell ekata awe nethnam episode 1 kinma iwarai na
Ai ban ochchara dura yanne Little Fingerwa muladima ahuunaanm iwarane.
ehenm jon arryn marenne naane.


මගෙ ප්‍රශ්නයට උත්තරය විදියට සමහරු ලිට්ල් ෆින්ගර් කියලා තිබ්බා.
පොර වැල යන අතට මැස්ස ගහපු එකෙක්. එ කිව්වෙ සිද්ද වෙන්නෙ මොකක්ද ඒකට අනුව පැත්ත මාරු කර කර එක එක දෙවල් කළා.එක එක ප්ලැන් ගැහැව්ව ප්ලැන් මාරු කලා
එතකොට කොටා නොහොත් ටිරියන්.
ඌ නිසා උනෙ නැහැ එත් ඒ සිද්ධි වලට සම්බන්ධ උනා.
උත්තරය
සර් ජෙමි ලැනිස්ටර් නොහොත් කින්ග්සෙල්යර්
ඇත්තම කිව්වොත් ප්‍රශ්නෙ අහලා තියෙන සිද්ධි වලට අමතරව ගොඩාක් සිද්ධි වලට පොර වග කියන්න ඔනි.
මෙක ආතල් කියලා හිතෙවි සහ ටිකක් දිග වෙවි .
ඔන්න බලපන් එකින් එක මන් කියන්නම් .
ජෙමි සර්සි එක්ක අහවල් සීන් එක නිසා තමා ජොන් ඇරින් මැරෙන තැනට වැඩ නිර්මාණය උනෙ ( ලිට්ල් ෆින්ගර් තමා ගෙම ගැහැව්වෙ. එත් ඌ නෙමෙ හෙතුව නිර්මාණය කළෙ )
ඒ නිසා රොබට් ට සිද්ධ උනා නෙඩ් ස්ටාක්ව හැන්ඩ් ඔෆ් ද කින්ග් කරගන්න.
ජෙමි එක්ක සර්සි අහවල් වැඩෙ කරන එක දැක්ක නිසා තමා ජෙමි බ්‍රැන්ව තල්ලු කලෙ ,එතනින් ඌ ආබාදිත උනා සහ කොමා තත්වෙට ආවා ,කොමා එකෙන් පස්සෙ තමා ඌට ත්‍රී අයිඩ් රෙවන් හීනෙන් පේන්නෙ ?
බ්‍රැන්ව මරන්න වැලෙරියන් ස්ටීල් ඩැගර් එකක් අරන් එනවා. ඒත් ඒ කලින් හෙතුවම නිසා.
අන්න ලිට්ල් ෆින්ගර් ආයෙත් මෙතනදි ක්‍රියාත්මක වෙනවා.
ටිරියන්ව මාට්ටු කරනවා.
ටිරියන්ව අත් අඩංගුවට ගන්නවා කැටලින්.
ටයිවින් හවුස් එකෙ ගෞරවෙ රැකගන්න යුද්ධ කරගන්නවා.
ජෙමි නෙඩ් ට ඇටෑක් කරනවා.
නෙඩ් ස්ටාක්ට හිර ගත වෙන්න වෙන්නෙත් ජෙමි ගෙ සහ සර්සිගෙ සීන් එක දැන ගත්ත නිසා.
ජෙමිගෙ දරුවා තමා ජෙෆ්රි .
නෙඩ් ස්ටාක් හිර ගතවෙනවා.
රොබ් ස්ටාක් උතුරෙ බැනර්ස් වලට කෝල් කරනවා.
නෙඩ් ස්ටාක් මැරුම් කනවා ,
ස්ටැනිස් ට ජෙමි සහ සර්සි ගැන රහස කියලා තියෙන නිසා ස්ටැනිස් යුද්ධයට එන්ටර් වෙනවා රජ කම වෙනුවෙන්
ජෙමිව අල්ල ගන්නවා රොබ් ස්ටාක්.
ඒ හේතුව නිසා ටයිවින් කනස්සල්ලෙන් ඉන්න ටයිවින් අකමැති උනත් ටිරියන් ව හැන්ඩ් ඔෆ් ද කින්ග් කරනවා .
ජෙමි රිකාඩ් කාස්ටාක් ගෙ පුතාව මරණවා හිරෙන් පැනගන්න.
ජෙමි නිදහස් කරගන්න ටිරියන් යොජනාවක් ගෙනියනව ලිට්ල් ෆින්ගර් අතෙ කැටලින්ට.
එතනදි කා ස්ටාක් ලා සහ ස්ටාක් ලා අතර විරසකයක් පටන් ගන්නව.
කැටලින් ජේමි ව නිදහස් කරනවා.
විරසකය නිසා කාස්ටාක් ලැනිස්ටර් පොඩි උන්ව මරනවා.
ඒ නිසා රොබ් ස්ටාක් රිකාඩ් කාස්ටාක් ව හිස ගසා දමනවා.
රොබ් ගෙ ආමි එකෙන් බාගයක් අහිමි වෙනවා එතනදි .මොකද කා ස්ටාක් ලා විරසක උනු නිසා.
රොබ් වොල්ඩර් ෆ්රේ ව විස්වාස කරලා රෙඩ් වෙඩින් එකෙදි මැරුම් කනවා.රොබ් ට බොල්ටන් ලා උනත් එරහි උනෙ ජේමි ලැනිස්ටර් ව නිදහස් කරපු එකෙන්.ජේමි නිසා තමා බොල්ටන් ල රොබ් ට ද්‍රොහි වෙන්නෙත්.බොල්ටන් ලා උතුරෙ පාලනය ගන්නවා .
ජෝන් ට කින්ග් වෙන්න බැහැ රොබ් හිටියා නම් .
කයිබර්න් ව කින්ග්ස්ලන්ඩින් වලට ගේන්නෙත් ජේමි ලැනිස්ටර්.
එතකොට සන්සා ?
ජේමි නිසා තමා සන්සා බෙරෙන්නෙත්. මොකද බ්රියැන්ව වැලෙරියන් ස්ටීල් කඩුව දීලා යවන්නෙත් ජේමි සන්සාව හොයලා වින්ටර්ෆෙල් වලට යවන්න වෙච්ච පොරොන්දුව අනුව.
තව තියෙනවා හෙතු ලියන්න .මෙ ටික ඇති නෙ ?
රොබට් බරාතියන් Winterfell වලට ආවෙ නැතිනම් මේ මුකුත් නැහැ![]()
ජෝන් ආර්යන්ව පොයිසන් කලේ Lusa Tully නෙ ලිට්ල් ෆින්ගර්ගෙ කීමට ඒකිට ලිට්ල් ෆින්ගර් ලව් කියලා පෙන්නලා.
එතකොට උඹ අදහස් කරන්නෙ ලිට්ල් ෆින්ගර ජොන් ආර්යන්ව මරවන්නෙ සර්සිගෙයි ජෙමිගෙයි කීමට කියලද?
Got dn hodaida? first 3 season bluwa hena boring
ඕක බෝරින් කියපු එකෙක් ඇහුවමයි. තොට ඉංග්‍රීසි බෑ නේද ? 
ඕක බෝරින් කියපු එකෙක් ඇහුවමයි. තොට ඉංග්‍රීසි බෑ නේද ?
![]()
samarunta ona patan gaththa withara ghagena ghagena maraganna 

රොබට් සර්සිට ලව් කරෙත් නෑ. සර්සි රොබට්ට ලව් කරෙත් නෑ. රොබට් මැරෙන්න කලින් සර්සිට ලොකු ප්ලෑන් තිබ්බෙ නෑ නේද බන්. සර්සි ගේමට බැස්සෙ රොබට් නෙඩ්ට රජකම දුන්නට පස්සෙ. බේලිශ් ලයිසගෙ පොඩි කාලේ ඉඳන් ලව් එක. ලයිසා ජෝන්ව මැරුවෙ බෙලිශ් එක්ක සෙට් වෙන්න. ජෝන්ව මැරුවෙ ලැනිස්ටර්ලා කියලා ස්ටාර්ක්ලට පනිවිඩයක් යවන්න කියලා ලයිසට කිව්වෙ බෙලිශ්. බේලිශ්ට මුල ඉඳන්ම ඕන උනේ ස්ටාර්ක් ලැනිස්ටර් ක්න්ෆ්ලික්ට් එකක් ඇති කරන්න.සර්සිගෙ කීමට තමා. ඕක ගැන ජේම් සර්සිත් එක්ක ජැනේලයක් ගාවද කොහෙද ඉඳන් කතා වෙන සීන් එකකුත් තියෙනව මුල් සීසන් වල.
ජෝන් ආර්යන්ව පොයිසන් කලේ Lusa Tully නෙ ලිට්ල් ෆින්ගර්ගෙ කීමට ඒකිට ලිට්ල් ෆින්ගර් ලව් කියලා පෙන්නලා.
එතකොට උඹ අදහස් කරන්නෙ ලිට්ල් ෆින්ගර ජොන් ආර්යන්ව මරවන්නෙ සර්සිගෙයි ජෙමිගෙයි කීමට කියලද?